නසීර් අහමඩ්

විකිපීඩියා වෙතින්
නසීර් අහමඩ්
நசீர் அகமது
Naseer Ahmed
පරිසර අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
නැගෙනහිර පළාතේ 3 වන ප්‍රධාන අමාත්‍ය
තනතුර දරමින්
6 පෙබරවාරි 2015 – 30 සැප්තැම්බර් 2017
Governorඔස්ටින් ප්‍රනාන්දු
පූර්වප්‍රාප්තිකයාඑම්.එන්. අබ්දුල් මජීඩ්
මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 August 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
නැගෙනහිර පළාතේ කෘෂිකර්ම, පශු සම්පත් නිෂ්පාදන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන, ධීවර හා සංචාරක අමාත්‍ය
තනතුර දරමින්
සැප්තැම්බර් 2012 – පෙබරවාරි 2015
Governorමොහාන් විජේවික්‍රම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී
තනතුර දරමින්
සැප්තැම්බර් 2012 – සැප්තැම්බර් 2017
Governorමොහාන් විජේවික්‍රම
ඔස්ටින් ප්‍රනාන්දු
රෝහිත බෝගොල්ලාගම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
ඡන්ද කොට්ඨාසයමඩකලපුව දිස්ත්‍රික්කය
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 16, 1961 (1961-04-16) (වයස 62)
එරාවුර් , මඩකලපුව දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
Residence(s)එරාවුර් , මඩකලපුව දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව
රැකියාවදේශපාලනඥ
වෘත්තියඉංජිනේරු

අහමඩ් නසීර් සයිනුලාබ්දීන්, පා.ම, (දෙමළ:நசீர் அகமது, ඉංග්‍රීසි:Naseer Ahamad, සාමාන්‍යයෙන් නසීර් අහමඩ් ලෙස හැඳින්වේ) (උපත 1961 අප්‍රේල් 16) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ඇමති මණ්ඩලයේ අමාත්‍ය සහ මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. [1] ඔහු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාය . [2] ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා වන අතර එම්.එන්.අබ්දුල් මජීඩ්ගෙන් පසු 2015 පෙබරවාරි 6 වැනි දින මහ ඇමති ලෙස පත් විය. 2022 ශ්‍රී ලංකා විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ විශාල ඉල්ලා අස්වීමෙන් පසුව, 2022 අප්‍රේල් වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.[3]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://www.parliament.lk/component/members/viewMember/3397
  2. "SLMC's Ahmed appointed as CM". Colombo Gazette. 6 February 2015. 7 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 February 2015.
  3. Krishnasai, C. "Sri Lankan president appoints 17 cabinet ministers amid calls for govt ouster". WION News. සම්ප්‍රවේශය 18 April 2022.
"https://si.wikipedia.org/w/index.php?title=නසීර්_අහමඩ්&oldid=509128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි