Jump to content

නසීර් අහමඩ්

විකිපීඩියා වෙතින්
නසීර් අහමඩ්
நசீர் அகமது
Naseer Ahmed
පරිසර අමාත්‍ය
In office
18 අප්‍රේල් 2022 – 6 ඔක්තෝබර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
අනුප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
නැගෙනහිර පළාතේ 3 වන ප්‍රධාන අමාත්‍ය
In office
6 පෙබරවාරි 2015 – 30 සැප්තැම්බර් 2017
Governorඔස්ටින් ප්‍රනාන්දු
පූර්වප්‍රාප්තිකයාඑම්.එන්. අබ්දුල් මජීඩ්
මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
20 අගෝස්තු 2020 – 6 ඔක්තෝබර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
අනුප්‍රාප්තිකයාසෙයිඩ් අලි සහීර් මවුලානා
නැගෙනහිර පළාතේ කෘෂිකර්ම, පශු සම්පත් නිෂ්පාදන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන, ධීවර හා සංචාරක අමාත්‍ය
In office
සැප්තැම්බර් 2012 – පෙබරවාරි 2015
Governorමොහාන් විජේවික්‍රම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී
In office
සැප්තැම්බර් 2012 – සැප්තැම්බර් 2017
Governorමොහාන් විජේවික්‍රම
ඔස්ටින් ප්‍රනාන්දු
රෝහිත බෝගොල්ලාගම
ප්‍රධාන අමාත්‍යඑම්.එන්. අබ්දුල් මජීඩ්
ඡන්ද කොට්ඨාසයමඩකලපුව දිස්ත්‍රික්කය
Personal details
උපතඅප්‍රේල් 16, 1961 (1961-04-16) (වයස 63)
එරාවුර්,මඩකලපුව දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
පදිංචිය(s)එරාවුර් , මඩකලපුව දිස්ත්‍රික්කය,ශ්‍රී ලංකාව
රැකියාවදේශපාලනඥ
වෘත්තියඉංජිනේරු

අහමඩ් නසීර් සයිනුලාබ්දීන්, පා.ම, (දෙමළ:நசீர் அகமது, ඉංග්‍රීසි:Naseer Ahamad, සාමාන්‍යයෙන් නසීර් අහමඩ් ලෙස හැඳින්වේ) (උපත 1961 අප්‍රේල් 16) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් සහ මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. [1] ඔහු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකි.[2] ඔහුගේ නෙරපා හැරීමට පෙර ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළේය. හිටපු නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය එම්.එන්.අබ්දුල් මජීඩ්ගේ ඉවත් වීමින් පසුව ඔහු 2015 පෙබරවාරි 6 වැනි දින ඒ තනතුරට පත් විය. 2022 ශ්‍රී ලංකා විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ විශාල ඉල්ලා අස්වීමෙන් පසුව, 2022 අප්‍රේල් වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ https://www.parliament.lk/component/members/viewMember/3397
  2. ^ "SLMC's Ahmed appointed as CM". Colombo Gazette. 6 February 2015. 7 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 February 2015.
  3. ^ Krishnasai, C. "Sri Lankan president appoints 17 cabinet ministers amid calls for govt ouster". WION News. සම්ප්‍රවේශය 18 April 2022.
"https://si.wikipedia.org/w/index.php?title=නසීර්_අහමඩ්&oldid=610502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි