Jump to content

රොෂාන් රණසිංහ

විකිපීඩියා වෙතින්
රොෂාන් රණසිංහ
ரோஷன் ரணசிங்க
Roshan Ranasinghe
මව්බිම ජනතා පක්ෂයේ සභාපති
In office
2 ඔක්තෝබර් 2024
උප සභාපතිචන්න ජයසුමන
පක්ෂ නායකයාදිලිත් ජයවීර
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
In office
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාතේනුක විදානගමගේ
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
වාරිමාර්ග අමාත්‍ය
In office
23 මැයි 2022 – 27 නොවැම්බර් 2023
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාජානක වක්කුඹුර[N 1]
අනුප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
22 අප්‍රේල් 2010 – 24 සැප්තැම්බර් 2024
Personal details
උපත24 ඔක්තෝබර් 1975 (1975-10-24) (වයස 49)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයමව්බිම ජනතා පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
සර්වජන බලය
(2024 - වර්ථමානය)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(2018 - 2024)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
(2020 - 2022)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(2018ට පෙර)
රැකියාවව්‍යාපාරිකයා

අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය.[1] ඔහු 2010 සිට 2024 දක්වා අඛණ්ඩව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.[2]

රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 4,205ක් ලබා ගෙන දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.[3][4]

2024 ඔක්තෝබර් 2 වැනිදා ඔහු මව්බිම ජනතා පක්ෂයට එක්විය. ඒ අවස්ථාවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔහුව එම පක්ෂයේ සභාපති ලෙස පත් කළේය.[5]

සටහන්

[සංස්කරණය]
  1. ^ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ලෙස

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. ^ "රොෂාන් රණසිංහ ත් ජනාධිපතිවරණයට". අද දෙරණ. 11 අගෝස්තු 2024. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2024.
  4. ^ "Presidential Election 2024 – All island result – Without preferences" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව. 22 සැප්තැම්බර් 2024. 6 ඔක්තෝබර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 ජනවාරි 2025.
  5. ^ "රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට". අද දෙරණ. 2 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 17 ජනවාරි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_රණසිංහ&oldid=732686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි