රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)
පෙනුම
| රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය | |
|---|---|
| කාර්යාංශ සමාලෝචනය | |
| සංස්ථාපනය | 2008 |
| පූර්ව කාර්යාංශ | විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය (etc.) |
| අධිකරණපාත්‍රතාව | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය |
| වාර්ෂික අයවැය | රුපි 290 බිලියන (2013 ඇස්ත) [1] රුපි 230 බිලියන (2012 ඇස්ත) [2] රුපි 214 බිලියන + 20 බිලියන පරිපූරක අරමුදල් (2011 ඇස්ත) [3]
රුපි 273 බිලියන (2010 ඇස්ත) 175 බිලියන රුපි + 39 බිලියන පරිපූරක අරමුදල් (2009 ඇස්ත) |
| වග කිව යුතු අමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| කාර්යාංශ විධායකය | ලුතිනන් කර්නල් (විහ්‍රාමික) ගෝඨාභය රාජපක්ෂ |
| ප්‍රධාන ලේඛනය | (etc.) |
| වෙබ් අඩවිය | |
| http://www.defence.lk/ | |
ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යනු, ශ්‍රී ලාංකා ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ නාගරික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වග කිව යුතු අමාත්‍යාංශය වෙයි.