කංචන විජේසේකර
Appearance
කංචන විජේසේකර | |
|---|---|
| காஞ்சன விஜேசேகர Kanchana Wijesekera | |
| විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
| තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි[N 1] ගාමිණී ලොකුගේ [N 2] |
| මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
| දකුණු පළාත් සභා මන්ත්‍රී | |
| තනතුර දරමින් 2009–2014 | |
| තනතුර දරමින් 2014–2015 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 27 අප්‍රේල් 1982 මාතර, දකුණු පළාත, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| සබඳතා | මහින්ද විජේසේකර |
| අධ්‍යාපනය | රාජකීය විද්‍යාලය, කොළඹ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ආසියානු ජාත්‍යන්තර පාසල, කොළඹ |
| උගත් ශාස්ත්‍රාලය | මොනෑෂ් විශ්වවිද්‍යාලය |
කංචන විජේසේකර, (දෙමළ: காஞ்சன விஜேசேகர, ඉංග්‍රීසි: Kanchana Wijesekera; උපත 27 අප්‍රේල් 1982) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වෙයි. ඔහු 2022 අප්‍රේල් 18 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[1] ඒ මහතා මාතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2] ඔහු හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයාය.[3]
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ "Family jewels on parade in new parliament". The Sunday Times (Sri Lanka). 23 August 2015.