Jump to content

නලින් ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්
නලින් ප්‍රනාන්දු
Nalin Fernando
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
In office
20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාෂෙහාන් සේමසිංහ
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
12 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024
Personal details
උපත
කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු

8 මැයි 1973 (1973-05-08) (වයස 51)
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
Alma materනෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය

කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් නලින් ප‍්‍රනාන්දු, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
"https://si.wikipedia.org/w/index.php?title=නලින්_ප්‍රනාන්දු&oldid=727140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි