සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික්
Appearance
සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික් CNN International Asia Pacific | |
---|---|
CNN International Asia Pacific logo | |
දියත්කල දිනය | 1989 අගෝස්තු |
ජාලය | සීඑන්එන් ඉන්ටර්නැෂනල් |
අයිතිකරුවෝ | Turner Broadcasting System, Inc. Time Warner |
රූප ආකෘතිය | SDTV 16:9 |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | Go beyond borders |
රට | හොංකොං තායිවානය |
විකාශන සරිය | හොංකොං, මැකාවු, තායිවානය, ජපානය, දකුණු කොරියාව, අග්නිදිග ආසියාව, සහ ඕෂනියා (චීනය සහ උතුරු කොරියාව හැර) |
මූලස්ථානය | හොංකොං තායිපේ, තායිවානය |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් CNN Airport Network CNN en Español CNN Headline News |
වෙබ් අඩවිය | CNN.com CNN Asia |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Astro (Malaysia) |
Channel 511 |
TrueVisions (Thailand) |
Channel 91 |
Dream Satellite TV (Philippines) |
Channel 24 |
Cignal Digital TV (Philippines) |
Channel 40 (SD) Channel 119 (HD) |
Indovision (Indonesia) |
Channel 333 |
Astro Nusantara (Indonesia) | Channel 31 |
Aora TV (Indonesia) |
Channel 701 |
TelkomVision (Indonesia) |
Channel 172 |
YesTV (Indonesia) |
Channel 172 |
Sky TV Palembang (Indonesia) |
Channel 172 |
SKY TV (New Zealand) |
Channel 91 |
foxtel (Australia) |
Channel 605 |
කේබල | |
StarHub TV (Singapore) | Channel 711 |
TrueVisions (Thailand) | Channel 52 |
First Media (Indonesia) |
Channel 236 |
SkyCable (Philippines) |
Channel 28 (SD Digital) Channel 181 (HD) |
Destiny Cable (Philippines) |
Channel 20 |
Cablelink (Philippines) |
Channel 19 |
Parasat Cable TV (Philippines) |
Channel 40 |
Aora TV (Indonesia) |
Channel 711 |
Yes TV (Indonesia) |
Channel 172 |
Sky TV Palembang (Indonesia) |
Channel 172 |
අයිපීටීවී | |
now TV (Hong Kong) |
Channel 316 |
PLDT WatchPad (Philippines) |
Channel 1006 |
සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික් යනු සීඑන්එන් ඉන්ටර්නැෂනල් රූපවාහිනී ජාලය විසින්, ආසියා පැසිපික් කලාපීය රටවල් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනී විකාශයකි. එහි ඉදිරිපත් කිරීම් කටයුතු සීඑන්එන් ට අයත් හොංකොං මූලස්ථානයේ සිට සිදු කෙරෙයි. මුල්ම වැඩසටහන් 1989 අගෝස්තුවේදී මුදාහරින ලදී.
1989 - 2005 අතර කාලය තුලදී, ආසියා පැසිපික් කලාපය වෙනුවෙන්, ඒෂියා දිස් ඩේ (Asia This Day), සීඑන්එන් මෝනින් නිව්ස් (CNN Morning News) (ආසියා සංස්කරණය), නිව්ස් බිස් ටුඩේ (News Biz Today) සහ ඒෂියා නිව්ස් (Asia News) වැනි විශේෂ වැඩසටහන් මෙම සංස්කරණ විකාශය තුලින් ඉදිරිපත් කෙරුණි. නමුත් වර්ථමානය වනවිට මෙම ඒෂියා පැසිපික් සංස්කරණ විකාශය සහ, සීඑන්එන් ඉන්ටර්නැෂනල් හී අනෙකුත් සංස්කරණ විකාශයන් අතර වෙනස්කම් ඉතා අවම මට්ටමක පවතී.