Jump to content

ගල් ඔය

Coordinates: 7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
විකිපීඩියා වෙතින්
7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
ගල් ඔය
ඔය
ප්‍රභවය
 - elevation
මුවදොර ඉන්දියන් සාගරය
 - උන්නතාංශය
 - coordinates 7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
දිග 118 km (73 mi)

ගල් ඔය ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර 108ක් පමණ දිගැති වූ ඔයකි. එය ශ්‍රී ලංකාවේ 16වන දිගම නදිය ලෙස හැඳින්වේ.[1] බදුල්ල නැගෙනහිර කඳුගැටයන්ගෙන් ඇරඹෙන මෙම නදිය ඊසානදිග දිශාව ඔස්සේ ගලා බසිමින්, දකුණු කල්මුණේ ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ගලා බසී.[2]

ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1948 වර්ෂයේදී ගල් ඔය හරස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශයක් වූ සේනානායක සමුද්‍රය තනන ලදී. ව්‍යාපෘතිය යටතේ සිංහල සහ දෙමළ ජනයා මෙම ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි කරවූ අතර ශ්‍රී ලංකාවේ පළමුවන ජනවාර්ගික කෝලහාලය මේ සමග ඇතිවීම සිදුවිය. [3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ද ගල් ඔය ලෙගසි – පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්". ද පර්ල්, ලංකා. 2016-10-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.
  2. ^ Withanage, N.S. මෝෆෝමෙට්‍රික් ඇනලයිසිස් ඔෆ් ද ගල් ඔය රිවර් බේසින් (PDF). සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.
  3. ^ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා - ගල් ඔය රිවර්. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ගල්_ඔය&oldid=596704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි