අලව්ව
පෙනුම
| අලව්ව | |
|---|---|
| Town | |
| ඛණ්ඩාංක: 7°17′48.4″N 80°14′06.2″E / 7.296778°N 80.235056°E | |
| Country | Sri Lanka |
| District | Kurunegala |
| වේලා කලාප | SLST (UTC+5:30) |
| Postal code | 60280[1] |
| දුරකථන කේතය(න්) | 037 |
අලව්ව ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නගරයකි. මෙම නගරය පොල් ත්‍රිකෝණයට අයත් නගරයක් ලෙස සැලකේ.[2]
අලව්ව නගරය ග්‍රාම නිලධාරී වසම් 66 කින් සමන්විතය.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Postal Codes". 13 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ "A New Coconut Triangle in Sri Lanka". 22 January 2017. 19 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
භාහිර සබැඳි
[සංස්කරණය]- අලව්ව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සංරක්ෂණය කළ පිටපත 2019-09-11 at the Wayback Machine
- අලව්ව ප්රාදේශීය සභාව