හින්දු ආගම තුළ යමුනා
Appearance
| යමුනා | |
|---|---|
| සොහොන්බිමේ සහ ශෝකයේ දෙවඟන | |
ගුප්ත යුගයට අයත් යමුනා දෙවඟන (වමේ) සහ ඇගේ සහායකයන්ගේ (දකුණේ) රූ නිරූපිත කැටයමක් | |
| දේවනාගරී | यमुना |
| සංස්කෘත පරිවර්තනය | Yamuna |
| අනුබැඳිය | දේවි,ගංගා දේවතාවිය |
| වාසභවනය | සූර්යලෝක |
| පෞද්ගලික තොරතුරු | |
| දෙමාපියන් | සූර්ය(පියා) සහ සාරන්‍යු(මව) |
| සොයුරු/සොයුරියන් | යම, ශනි, තාපි ගඟ, භද්‍ර |
| වාහනය | ඉබ්බා |
යමුනා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන පූජනීය ගංගාවක් වන අතර එය හින්දු ආගමේ පාරිශුද්ධතම ගංගාව ලෙස සැලකෙන ගංගා දෙවඟනගේ (ගංගා නම් ගඟෙහි) අතු ගංගාවක් ද වේ. මෙම ගංගාව ද යමුනා නම් හින්දු දේවතාවියක ලෙස වන්දනාවට පාත්‍ර වේ.[1] වේද තුළ යමුනා යමි ලෙස හැඳින්වෙන අතට පසුකාලීන සාහිත්‍යය තුළ ඇයව කාලින්දි ලෙස හඳුන්වා ඇත.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Dalal 2010, පිටු අංකය: 398.