ශනි
පෙනුම
| [Bhajan] | |
|---|---|
| කර්මපලය ලබාදෙන දෙවියන් සෙනසුරු | |
| නවග්‍රහායින්හි සාමාජික | |
ශනි දෙවියන් දැක්වෙන රූපය | |
| වෙනත් නම් | ශනීෂ්වර,පිංගල, සෞරි, |
| දේවනගරි | शनि |
| අනුබැඳිය | දේව, නවග්‍රහ |
| වාසභවනය | සෙනසුරු ග්‍රහලෝකය |
| ග්රහලොව | සෙනසුරු |
| මන්ත්‍රය | ""ඕම් කාකධ්වජාය විද්මහේ ඛඩ්ග හස්තාය ධීමහි තණ්නෝ මන්දා ප්‍රචෝදයත්""[1] සහා "ඕම් ෂම් ශනීශ්වරය නමහ"[2] |
| ආයුධය | ත්රිශූලය,දුන්න,ඊතලය,යෂ්ටිය |
| දිනය | ශනිදා (සෙනසුරාදා) |
| වර්ණය | කළු |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | මන්දා සහා නිලීමා |
| දෙමාපියන් | |
| සොයුරු/සොයුරියන් | තපති, සවර්නි මනු, යම, යමි, අශ්විනි කුමාරවරු, ශ්‍රද්ධාදේව මනු සහා රේවන්ත |
| වාහනය | කපුටා |
| පාඨ ග්රන්ථ | බ්රහ්ම වෛවර්ත පුරාණය,හරිවංශය |