හින්දු ආගම තුළ යමුනා

විකිපීඩියා වෙතින්
(හින්දු ආගමේ යමුනා වෙතින් යළි-යොමු කරන ලදි)
යමුනා
සොහොන්බිමේ සහ ශෝකයේ දෙවඟන
The River Goddess Yamuna and Attendants LACMA M.79.9.10.2a-b (4 of 12).jpg
ගුප්ත යුගයට අයත් යමුනා දෙවඟන (වමේ) සහ ඇගේ සහායකයන්ගේ (දකුණේ) රූ නිරූපිත කැටයමක්
දේවනාගරීयमुना
සංස්කෘත පරිවර්තනයYamuna
අනුබැඳියදේවි,ගංගා දේවතාවිය
වාසභවනයසූර්යලෝක
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්සූර්ය(පියා) සහ සාරන්‍යු(මව)
සොයුරු/සොයුරියන්යම, ශනි, තාපි ගඟ, භද්‍ර
වාහනයඉබ්බා

යමුනා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන පූජනීය ගංගාවක් වන අතර එය හින්දු ආගමේ පාරිශුද්ධතම ගංගාව ලෙස සැලකෙන ගංගා දෙවඟනගේ (ගංගා නම් ගඟෙහි) අතු ගංගාවක් ද වේ. මෙම ගංගාව ද යමුනා නම් හින්දු දේවතාවියක ලෙස වන්දනාවට පාත්‍ර වේ.[1] වේද තුළ යමුනා යමි ලෙස හැඳින්වෙන අතට පසුකාලීන සාහිත්‍යය තුළ ඇයව කාලින්දි ලෙස හඳුන්වා ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Dalal 2010, පිටු අංකය: 398.


"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_ආගම_තුළ_යමුනා&oldid=481729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි