Jump to content

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 1වන ජනාධිපතිවරණය
සැකිල්ල:Country data ශ්‍රී ලංකාව
ක්‍රි.ව. 1982 ඔක්තොම්බර් 20 1988 
ඡන්ද භාවිතය81.06%
 
අපේක්ෂකයා ජේ. ආර්. ජයවර්ධන හෙක්ටර් කොබ්බෑකඩුව
Party එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Popular vote 3,450,811 2,548,438
Percentage 52.91% 39.07%

ඡන්ද කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. ජයවර්ධන මහතා කොළ සහ කොබ්බෑකඩුව මහතා නිල්.

ජනාධිපති before election

ජේ. ආර්. ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය

Elected ජනාධිපති

ජේ. ආර්. ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය

1982හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තේරීමට පැවැත්වුණු පළමු ජනාධිපතිවරණය විය. 1982 සැප්තැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගත් අතර, 1982 ඔක්තොම්බර් 20 දිනදී ඡන්දවිමසීම පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 81.06% ක් විය.ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53% ලැබූ, පාලක එක්සත් ජාතික පක්ෂයේ තනතුරුධාරි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තේරී පත් විය.

ප්‍රතිඵල

[සංස්කරණය]

සමස්ත දිවයිනෙහි

[සංස්කරණය]
සං  සා  1982 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයෙහි සාරාංශය
අපේක්ෂකයාපක්ෂයඡන්ද%
 ජේ. ආර්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂය3,450,81152.91%
 හෙක්ටර් කොබ්බෑකඩුවශ්‍රී ලංකා නිදහස් පක්ෂය2,548,43839.07%
 රෝහණ විජේවීරජනතා විමුක්ති පෙරමුණ273,4284.19%
 කුමාර් පොන්නම්බලම්සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය173,9342.67%
 කොල්වින් ආර්. ද සිල්වාලංකා සම සමාජ පක්ෂය58,5310.90%
 වාසුදේව නානායක්කාරනව සම සමාජ පක්ෂය17,0050.26%
වලංගු ඡන්ද6,522,147100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද80,470
මුළු ඡන්ද6,602,617
ලියාපදිංචි ඡන්දදායකයෝ8,145,015
ඡන්දය ප්‍රකාශ කිරීම81.06%
මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව

හොඳම දිස්ත්‍රික්කය

[සංස්කරණය]
අපේක්ෂකයා දිස්ත්‍රික්කය ඡන්ද %
ජේ. ආර්. ජයවර්ධන (එජාප) නුවරඑළිය 109,017 63.10
හෙක්ටර් කොබ්බෑකඩුව (ශ්‍රීලනිප) රත්නපුර 152,506 44.13
රෝහණ විජේවීර (ජවිපෙ) හම්බන්තොට 28,835 14.62
කුමාර් පොන්නම්බලම් (සලදෙකො) යාපනය 87,263 40.03
කොල්වින් ආර්. ද සිල්වා (ලසසප) කළුතර 8,613 2.04
වාසුදේව නානායක්කාර (නසසප) රත්නපුර 3,494 1.01