ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
(List of presidential elections in Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද විමසීම් කෙටියෙන් ජනාධිපතිවරණ ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති වරයා තෝරාගැනීම සඳහා පවත්වන මෙය ඍජුව ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශකිරීමක් වේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපති[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ජනාධිපති