විජය කුමාරතුංග සිනමාගමනය

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙනූයේ විජය කුමාරතුංග විසින් රඟපෑ චිත්‍රපට ලැයිස්තුවයි.

වසර චිත්‍රපටය චරිතය අධ්‍යක්ෂණය කරුණු
1967 මනමාලයෝ සිනමාවට හඳුන්වා දීම
1969 රොමියෝ ජූලියට් කතාවක්
හන්තානේ කතාව සුගතපාල සෙනරත් යාපා
1970 ප්‍රියංගා
1971 රන් ඔන්චිල්ලා
අභිරහස
කේසර සිංහයෝ
හතරදෙනාම සූරයෝ
සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ
බිඳුනු හදවත් ලුවී වැන්ඩ්‍රස්ට්‍රන් නිෂ්පාදකයෙකු ලෙස
1972 මේ දෑස කුමටද
එදත් සූරයා අදත් සූරයා
වන රජා
ආදරේ හිතෙනවා දැක්කම
තුෂාරා සම්පත් යසපාලිත නානායක්කාර
හද්දින්නත් තරු
දාහෙන් එකෙක්
හොඳම වෙලාව
1974 සුසී
අහස් ගව්ව ධර්මසේන පතිරාජ
දුලීකා
සැනකෙළිය
ද ගොඩ් කිං ලලිත් ඉංග්‍රීසි චිත්‍රපටිය
1975 පෙම් කුරුල්ලෝ
සිකුරුලියා
ලස්සන දවසක්
සංගීතා
1976 ප්‍රදීපේ මා වේවා යසපාලිත නානායක්කාර
වාසනා
දියමන්ති වසන්ත ඔබේසේකර
උන්නත් දාහයි මලත් දාහයි
ආදරෙයි මං ආදරෙයි
1977 සකුන්තලා
හිතුවොත් හිතුවාමයි [1]
මරුවා සමඟ වාසේ මරු සිරා ටයිටස් තොටවත්ත
හරියනකොට ඔහොම තමයි
එයා දැන් ලොකු ළමයෙක් ධර්මසේන පතිරාජ
පෙම්බර මධූ
1978 විශ්මය
කුණ්ඩල කේශී විමලනාත් දිසානායක බෞද්ධ කතාවක් ඇසුරෙන්.සද්ධර්මරත්නාවලිය
සඳවට රන් තරු
අනූපමා අසිත
සේලින්ගේ වලව්ව
බඹරු ඇවිත් බේබි මහත්තයා ධර්මසේන පතිරාජ
සැලී
කුමර කුමරියෝ
අහසින් පොළොවට ලෙස්ටර් ජෙම්ස් පීරිස්
1979 ගැහැනියක් යසපාලිත නානායක්කාර
පොඩි මල්ලී සුනිල් ආරියරත්න
හිඟන කොල්ලා සයියා/මොරිස් අබේසිරිවර්ධන කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා
මොණරතැන්න යසපාලිත නානායක්කාර
එක හිත
අක්කේ මට අවසර
1980 රජ දවසක්
ගඟ අද්දර දොස්තර සරත් පතිරණ සුමිත්‍රා පීරිස්
කරුමක්කාරයෝ විලිසොන් තිස්ස අබේසේකර
කිඳුරු කුමාරී
පාර දිගේ චන්දරේ ධර්මසේන පතිරාජ පලමුවරට ගායනයට එකතුවීම්
ටක් ටික් ටුක් යසපාලිත නානායක්කාර
කාංචනා
1981 බැද්දේගම බබුන් ලෙස්ටර් ජෙම්ස් පීරිස්
ගීතිකා
අංජනා යසපාලිත නානායක්කාර
සූරියකාන්ත
වාලම්පුරි හීන් බංඩා
1982 යස ඉසුරු
මිහිඳුම් සිහින විජිත දයා විමලවීර
රහසක් නැති රහසක්
මහ ගෙදර නන්දන මල්වින්න
කඩවුණු පොරොන්දුව සැම්සන් රෝයි ද සිල්වා
නැවත හමුවෙමු යසපාලිත නානායක්කාර
පාරමිතා
1983 සමනල සිහින
සිවු රඟසේනා
පස මිතුරෝ
සඳමාලී
1984 කෝකිල
ජය සිකුරුයි යසපාලිත නානායක්කාර
බිනරී සහ සුදු බණ්ඩා සුදු බණ්ඩා
වැල්ලෙ තැනූ මාලිගා
රණ දෙරණ රණසිංහ ආරච්චි ඩිල්මන් ජයරත්න
1986 දෙව්දුව
පෙරළිකාරයෝ විජය/සැම්සන් දිනේෂ් ප්‍රියසාද් [2]
ජය අපිටයි සුනිල් සෝම පීරිස්
ගිම්හානේ ගී නාදේ
1987 යුගයෙන් යුගයට
යුක්තියද ශක්තියද යසපාලිත නානායක්කාර
කවුළුව
රජ වැඩකාරයෝ හේමසිරි සෙල්ලප්පෙරුම
රන් දම්වැල්
ඔබටයි ප්‍රියේ ආදරේ රවී හේමසිරි සෙල්ලප්පෙරුම
අහිංසා
1989 මමයි රජා විජය සුනිල් සෝම පීරිස්
කැඩපතක ඡායා වසන්ත ඔබේසේකර හොඳම නළුවා - සරසවිය සම්මාන
බදුලු කෝච්චිය
නොම්මර 17 විජය හේමසිරි සෙල්ලප්පෙරුම
වරදට දඬුවම් දිනේෂ් ප්‍රියසාද් නිෂ්පාදකවරයෙකු ලෙස
රන්දෙණිගල සිංහයා
1990 දෑසේ මල් පිපිලා
තන්හා ආශා
වීර උදාර ෂර්ලි පී. විජේරත්න ගරු රඟපෑම්
ක්‍රිස්තු චරිතය ජේසුස් වහන්සේ සුනිල් ආරියරත්න
සහරාවේ සිහිනය සරසවිය සම්මාන හොඳම පසුබිම් ගායකයා
මධු සිහින
1991 මධුසමය
1993 සූරයන් අතර වීරයා රෝයි ද සිල්වා
1995 හිත හොඳ සූරයෝ
1998 ඇය ඔබට බාරයි

මේවාද බලන්න[සංස්කරණය]

විජය කුමාරතුංග ගීතාවලිය
සරසවිය සම්මාන

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa1208306, ප්‍රතිෂ්ඨාපනය 2016-07-25 
  2. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14042444, ප්‍රතිෂ්ඨාපනය 2016-07-25