බඹරු ඇවිත්

විකිපීඩියා වෙතින්
බඹරු ඇවිත්
ඉදිරිපත් කිරීම සාරංගා සලරූ
අධ්‍යක්‍ෂණයධර්මසේන පතිරාජ
රචනයධර්මසේන පතිරාජ
තිර රචනයධර්මසේන පතිරාජ මාලිනී පතිරාජ
නිශ්පාදනයධර්මසේන පතිරාජ තිලක් ගොඩමාන්න
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
විජය චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අගෝස්තු 11, 1978 (1978-08-11)
තිර කාලය
පැය 2 විනාඩි 10
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

නළු නිළියන්[සංස්කරණය]

ගීත[සංස්කරණය]

  • ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. ජයසිරි
  1. උඳුම්බරා හිනැහෙනවා - සුනිලා අබේසේකර, ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්
  2. ආදරයේ ඔබ ඔබමයි - සුනිලා, ටී. එම්., අයිවෝ, සුභාෂිණී

ගීත පොත් - ශාන්ති පොත්හල ,ගීත තැටි - සිල්වලයින්

සම්මාන[සංස්කරණය]

1979 වසරේ දී පවත්වන ලද සිග්නිස් උත්තමාචාර උළෙලේ දී අධ්‍යක්‍ෂණය කුසලතා සහතිකය ධර්මසේන පතිරාජ, නිර්මාණශීලී තිර රචනය ධර්මසේන පතිරාජ සහ මාලනී පතිරාජ, නිර්මාණශීලී රංග කුසලතා ජෝ අබේවික්‍රම, සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය රූබි ද මෙල් යන ශිල්පීන් සම්මානයට පාත්‍රවිය.

ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ දී උසස්තම නිෂ්පාදනය ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම අධ්‍යක්‍ෂණය ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම නිළිය මාලිනී ෆොන්සේකා සිංහ තිළිණය, දක්‍ෂතම සංගීත අධ්‍යක්‍ෂණය ප්‍රේමසිරි කේමදාස ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම නළුවා ජෝ අබේවික්‍රම කුසලතා සහතිකය දිනා ගන්නා ලදී.

පෙන්වන ලද විදේශ චිත්‍රපට උළෙල[සංස්කරණය]

  1. ඉතාලියේ සෙන්රිටෝ චිත්‍රපට උළෙල හා බර්ගමෝ උළෙල
  2. මොස්කව් චිත්‍රපට උළෙල
  3. ලන්ඩන් චිත්‍රපට උළෙල
  4. මදුරාසි චිත්‍රපට උළෙල
  5. අමෙරිකාව ලොස් ඇන්ජලීස් චිත්‍රපට උළෙල.

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, සැපයාර්, ඉම්පාලා, නැෂනල් (මහරගම) ඇතුළු පළමුවෙනි මණ්ඩලයේ සිනමාශාලා 15 කදී. ප්‍රදර්ශන කාලය - සැපයාර් දින 18, ඉම්පාලා දින 36, මැජෙස්ටික් දින 40, එල්ෆීන්ටන් දින 50, වේල්ස් මහනුවර දින 52 ක් වශයෙන් පෙන්වන ලදී.

නිෂ්පාදනය[සංස්කරණය]

  • නිෂ්පාදන සහාය - සුනිලා අබේසේකර, එච්. ඩී. සුනිල්
  • කලා අධ්‍යක්‍ෂණය -සරත්චන්ද්‍ර සමරක්කොඩි
  • වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
    • සහාය – රංජිත් මතඟවීර
  • නිෂ්පාදන කළමනාකාරිත්වය – පියසේන අහංගම, ඩබ්ලිව්. ජයසිරි
  • සහාය අධ්‍යක්‍ෂණය – ගාමිණී දෑල බණ්ඩාර, පියල් බී. හේරත්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු
"https://si.wikipedia.org/w/index.php?title=බඹරු_ඇවිත්&oldid=491812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි