පෙම්බර මධූ

විකිපීඩියා වෙතින්
පෙම්බර මධූ
අධ්‍යක්‍ෂණයසුගතපාල සෙනරත් යාපා
තිර රචනයපියසේන වික්‍රමගේ වසන්තා පතිරගේ
කතාවස්තුවඇන්තනි පීටර් හෙට්ටිආරච්චි
නිශ්පාදනයසිනෙරූ චිත්‍රපට(සීතා රෝහිණී රත්වත්ත)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයජයතිස්ස දිල්ලිමුණි
Production
company
ලංකා චිත්‍රාගාරය

විජය චිත්‍රාගාරය

රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • පෙබරවාරි 22, 1977 (1977-02-22)
තිර කාලය
මිනිත්තු 154
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

  • පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස, ගී තනු නිර්මාණය – පී.එල්.ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස, ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
  1. මුහුද ගලා ඒනම් - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ. සෝමපාල
  2. පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
  3. හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
  4. ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි(තනුව - ප්‍රේමසිරි කේමදාස)
  5. දෙනුවන් බිගුන් - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ.සෝමපාල)
  6. සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්

නිෂ්පාදනය[සංස්කරණය]

  • දෙබස් පටිගත කිරීම - සෝමලතා සෙනරත් යාපා
  • කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
  • සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
  • වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
  • කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
  • සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
  • රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
  • නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
  • නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
  • නාමාවලිය – ඩී.සී. කරුණාරත්න

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය එල්ෆින්ස්ටන්(නව ගාමිණී) මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි පිටපත් ප්‍රමාණය - 17

විශේෂතාව[සංස්කරණය]

අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa1208306, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
"https://si.wikipedia.org/w/index.php?title=පෙම්බර_මධූ&oldid=592608" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි