විජය කුමාරතුංග ගීතාවලිය
පෙනුම
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| විජය කුමාරතුංග | |
|---|---|
| පසුබිම් තොරතුරු | |
| ස්වදේශික නම | විජය කුමාරතුංග |
| උපත් නාමය | කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග |
| උපත | ඔක්තෝබර් 9, 1945 |
| විපත | පෙබරවාරි 16, 1988 (aged 42) පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකාව |
| වෘත්තිය | රංගන ශිල්පියෙකු, ගායකයකු |
| සක්‍රීය වර්ෂ | 1969–1988 |
| වෙබ් අඩවිය | vijayakumaranatunga.com |
ගීතයන් ලැයිස්තුව
[සංස්කරණය]| ගීතය | වෙනත් ගායක ගායිකාවන් | වෙනත් කරුණු |
|---|---|---|
| ආදරය පමණක්ද | මාලනී බුලත්සිංහල | |
| ආදරයක හැඟුමක් සිතෙහි | මාලිනී බුලත්සිංහල | |
| ඇල ඉවුරේ පුංචි පැල | ||
| ඈත එහා ඔබ සිටිනා | ||
| ඈත ඉදන් කණ කොකා හඬනවා | ||
| බලන්න අරුණ සමඟ | ||
| දඟ ගෙයි දඬුවම් | ||
| දෙරණ තලා කඳු හෙල් | ||
| දෙවොල නිසලයි දෙවිඳු නිහඬයි | ||
| දිවි තවලම පෙරට යති | මාලනී බුලත්සිංහල | |
| එක මාසේ එක වසරේ | මාලිනී බුලත්සිංහල | |
| එක වරක් ඔබට මා එපා නම් | ||
| ගඟ අද්දර මා | ||
| ඝන්ථා නාදය | මාලනී බුලත්සිංහල | |
| ඝණ්ථා නාදය සමුගෙන යන්නම් | ||
| ඉරිසියාව නෙතින් මා | ශීලා පරණමානගේ | |
| ජීවන සුවඳක | ||
| කඳුලැල් නෙතින් සැලේ | ||
| කරඹ යායේ | ||
| කවුළුව අතරින් | ||
| කුරහන් පීදෙන සීතල පින්නේ | මාලනී බුලත්සිංහල | |
| ලඳුනේ මා හැර යනු මැන | ||
| මා දිනූ ගම්බද | චන්ද්‍රලේඛා පෙරේරා | |
| මහ ශාක්‍ය කුලේ | ||
| මල් හසරැල් සැළෙන ලොවක් | චන්ද්‍රලේඛා පෙරේරා | |
| මල් මුතු දා මේ | ||
| මාල මුදු පළඳවා | ||
| මන්දෝ මාගේ සැමියා නාවේ(ඕඩී හෙලෙයි හෙලෙයි) | ඇන්ජලීන් ගුණතිලක | |
| මිණි කිංකිනි හඬ පරදා | ||
| මියුරු සරින් මා ගයනා | ||
| මුහුණ පුරා සිනහ වෙවි | මාලනී බුලත්සිංහල | |
| නීල කොබෝ නීල | ||
| ඔබ නෙතු මා හා රන්දා | ||
| ඔරු කඳ පාවී | ||
| පහන් තරුව ආදරයේ | ||
| පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ | ෆ්‍රෙඩී සිල්වා | නොම්මර 17 චිත්‍රපටයට |
| පායා සීත රැයේ | ||
| පෙරමඟ සුභ නිමිත්ත වී | ||
| පුංචි කාලේ ගෙවුණු තාලේ | චන්ද්‍රලේඛා පෙරේරා | |
| පුංචි පැලත් මේ කාලේ මාලිගා | චන්ද්‍රලේඛා පෙරේරා | |
| රෑ යාමේ ඔබේ රූ මැවේ | ශීලා පරණමානගේ | |
| රන් දහදිය විකුණලා | ||
| රන් සඳ හසකැන් | ||
| රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ | ||
| රෝස සිහිනයේ සිනහවේ | ||
| රූස්ස ගහ ලඟ පාළු මාවතේ | ||
| සන්සාරේ නොදැන පැමිණි ගමනේ | ||
| සැරයටියෙන් අපි යනෙන තුරා | චන්ද්‍රලේඛා පෙරේරා | |
| සීතල නිසංසලේ | ||
| සීහිරි ලාලිත ලඳුනේ | ඇන්ජලීන් ගුණතිලක | නොම්මර 17 චිත්‍රපටියට |
| සිනහවකින් පුතුගෙ මුවේ | ||
| සිතිජ ඉමේ හිරු | ||
| සිතුවිලි තනි වී | ||
| සුදාගේ මිහිරි කතා | නිමලා අතපත්තු | |
| සුරතල් පොඩි දෝණී | පිය සෙනෙහසින් තම දියණිය යශෝධරා හට ගායනා කරනු ලැබුවා | |
| සුරිඳා දෙලොවේ | විශාරද නන්දා මාලනිය | |
| තාරකා නිසල රැයක | ||
| තව ටික දොහයි | ||
| උණුසුම් හැඟුමන් අතරින් | ||
| උපන් බිමට කිසිදා ගරහන්න එපා | මාලනී බුලත්සිංහල | |
| වැහි අඳුරේ | ||
| වළාකුළක් ගෙන මුවා කරමු හිරු | සහරාවේ සිහිනය චිත්‍රපටියට ගායනා කරන ලදි, සරසවිය සම්මාන උළෙළේදී හොඳම ගායකයා ලෙස සම්මාන ලැබූවා | |
| වන සපු මල් පිපෙන වන රොදේ | ||
| වෙරළේ රැළි වගේ | බන්දුල විජේවීර,සමන් ද සිල්වා | |
| වියූ පැදුර ගෙයි මිදුලේ | ||
| මැද සාලේ බන්දන්න ඔන්චිල්ලා | ග්‍රේෂන් /ලතා සමග | නොම්මර 17 චිත්‍රපටියට |