රණ දෙරණ

විකිපීඩියා වෙතින්
රණ දෙරණ
අධ්‍යක්‍ෂණයඩිල්මන් ජයරත්න ලෝරන්ස් කුරේ
රචනයලෝරන්ස් කුරේ
තිර රචනයලෝරන්ස් කුරේ
කතාවස්තුවලෝරන්ස් කුරේ
නිශ්පාදනයස්ටැන්ලි ද සිල්වා, රාණි ද සිල්වා
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • ජූලි 27, 1984 (1984-07-27)
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග - රණසිංහ ආරච්චි
  • ශ්‍රියාණි අමරසේන - නාමලී
  • රෙක්ස් කොඩිප්පිලි - නිකපිටියේ බණ්ඩාර
  • සම්පත් ශ්‍රී නන්දලෝචන - පෘතුගීසි කපිතාන්
  • කුවින්ටස් වීරකෝන් - සෙනරත් රජු
  • සොමී රත්නායක - පුංචිරාළ
  • දයානන්ද ජයවර්ධන - පෘතුගීසි මේජ(ර්)

ගීතයන්[සංස්කරණය]

  1. රන් අකුරෙන් ලියැවෙන්න පුතේ – ටී.එම්. ජයරත්න සහ පිරිස - පද – උපාලි ධනවලවිතාන
  2. ගංගා ඉවුරෙන් එහා - ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ
  3. සිංඤෝරේ සිංඤෝරේ – ඩෙස්මන් ද සිල්වා, එච්.ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - පද - ප්‍රේමකීර්ති ද අල්විස්

නිෂ්පාදනය[සංස්කරණය]

  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය – විල්ප්‍රඩ් සිල්වා, දයානන්ද රුද්‍රිගූ
  • ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, විමල් රණසිංහ, පාලිත වානගුරු රසායනාගාර කටයුතුªª- හොංකොං කලර් මූවී ලැබ් සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
  • නිෂ්පාදන කළමනාකරණය – නිමල් සපුතන්ත්‍රි
    • නිෂ්පාදන අධිකාරි – රාණි ද සිල්වා
  • වෙඩි පිපිරවීම - ජොනී ඩි හුට්
"https://si.wikipedia.org/w/index.php?title=රණ_දෙරණ&oldid=430087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි