රන් දම්වැල්

විකිපීඩියා වෙතින්
රන් දම්වැල්
අධ්‍යක්‍ෂණයඇලරික් ලයනල් ප්‍රනාන්දු ගාමිණී ජයමාන්න (සහය)
රචනයසිරි කහවල
කතාවස්තුවසිරි කහවල
නිශ්පාදනයඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු
සිනෙමාරූපණයජෝන් ජේ යෝගරාජා
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 2, 1980 (1980-10-02)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග
  • සනත් ගුණතිලක
  • මර්වින් ජයතුංග
  • 'ෆ්‍රෙඩී සිල්වා
  • රෝසි සේනානායක
  • මැණික් කුරුකුලසූරිය
  • දයානන්ද ජයවර්ධන
  • වින්සන්ට් කරුණාරත්න
  • ටෙඩී විද්‍යාලංකාර
  • ටිරෝන් මයිකල්
  • සුමිත් මුදන්නායක
  • ආතර් ගුණවර්ධන
  • මුනිදාස පීරිස්
  • විශාකා සිරිවර්ධන
  • දිල්හාරා ජයවර්ධන
  • සිසිර කුමාරතුංග
  • නිමල් පල්ලේවත්ත
  • රංජිත් වික්‍රමසිංහ
  • ලක්ෂ්මන් මල්ලවආරච්චි
  • සුනීතා විමලවීර

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, හේමසිරි හල්පිට, දයාසේන ගුණසිංහ

  1. ළං වෙන්නවදෝ වෙන් වූයේ - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  2. වෙන් වෙන්නවාදෝ ළං වූයේ - වික්ටර් රත්නායක
  3. ඔබ කවුද කිමදලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
  4. ස්කොට්ලන්තේ - ෆ්‍රෙඩී සිල්වා
  5. නිම් නැති ආශා සිත් පුරා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  6. නෙත උදාවේ මල් විමන්එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු
  • අංග රචනය – රංජිත් වික්‍රමසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනානදු

  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එස්. එස්. කේ. අල්විස් කාර්මික
      • සහාය – ඒ. ඩී. ප්‍රේමරත්න, අනිල් පෙරේරා, ලලිත් තෝමස්, ෆ්‍රැන්ක්ලින් රූප්
  • රසායනාගාර කටයුතු – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය
    • රසායනාගාර සහාය – ජයරත්න පෙරේරා, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න
  • සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණිය
  • නිෂ්පාදන කළමනාකරණය - ඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු
  • කැමරා උපකරණ – වාසනා චිත්‍රපට
  • කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන[1]
  1. http://www.sarasaviya.lk/movies/?fn=sa1407175[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=රන්_දම්වැල්&oldid=596690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි