වාලම්පුරි
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වාලම්පුරි | |
---|---|
අධ්‍යක්ෂණය | බර්මින් ලයිලි ප්‍රනාන්දු |
රචනය | රොඩ්නි ජෝන්ක්ලාස් |
තිර රචනය | රොඩ්නි ජෝන්ක්ලාස් |
කතාවස්තුව | රොඩ්නි ජොන්ක්ලාස් |
නිශ්පාදනය | ප්‍රමේෂා චිත්‍රපට |
රංගන ශිල්පීන් | විජය කුමාරණතුංග ගීතා කුමාරසිංහ |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | සජිත රංගීත් |
සංගීතය | ඩබ්.ඩී. අමරදේව |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- විජය කුමාරණතුංග (හීන් බංඩා)
- ගීතා කුමාරසිංහ (රාසම්මා)
- වින්සන්ට් වාස් (අරනෝලිස්)
- සොමී රත්නායක (ෂේවියර් මුදලාලි)
- වින්සන්ට් වාස් (කිමිදුම්කරු)
- හයසින්ත් විජේරත්න (මුතු මැණිකේ)
- සෝමසිරි දෙහිපිටිය
- පියදාස විජේකෝන්
- අනුර මැදගොඩ
- සිරිල් ධර්මවර්ධන
- නීල් ද මොරායස්
- සරණපාල සූරිආරච්චි
- විමල් හලංගොඩ
- ප්‍රේමසිරි ගල්හේන
- රංජිත් වීරප්පුලි
- සුදත් රෝහණ
- සිසිල් වර්ණපුර
- රොඩ්නි ජොන්ක්ලාස්
- රංජිත් රණසිංහ
- දොන් ගයි
- ලීනා රූපසේන
- විල්සන් කරුණාරත්න
- ගාමිණී බාලසූරිය
- ප්‍රියලාල් මෙන්ඩිස්
- එම්. වී. ඒ. පෙෙරේරා
- බන්දු කස්ත්‍රිආරච්චි
- මනෝජ් ප්‍රනාන්දු
- නිෂාන්ත ප්‍රනාන්දු
- සද්නා දිල්රුක්ෂි
- ටෝනි ෂරීන්
ගීතයන්
[සංස්කරණය]- සුදු මුතු මාල පැලැන්දූ – විශාරද නන්දා මාලනී, වික්ටර් රත්නායක – ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ
- වරෙල්ලා වරෙල්ලා - එච්.ආර්. ජෝතිපාල, අබේවර්ධන බාලසූරිය, නිහාල් නෙල්සන්, ඩබ්.ඩී. අමරදේව, ග්‍රේෂන් ආනන්ද, ලක්ෂ්මන් විජේසේකර - ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ
නිෂ්පාදනය
[සංස්කරණය]- නිෂ්පාදනය - සරත් ආර්. ප්‍රනාන්දු, නුවන්සිරි ද සිල්වා, සිරිසේන ප්‍රනාන්දු, එම්. ඇන්ටනි ප්‍රනාන්දු
- තිර නාටකය සහ දිය යට රූපගත කිරීම් - රොඩ්නි ජොන්ක්ලාස්
- සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර
- අංග රචනය - ශේෂා පලිහක්කාර
- නැටුම් අධ්‍යක්ෂණය – වාසුගි සන්මුගම්පිල්ලේ
- ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
- නිෂ්පාදක විධායක - සරත් ආර්. ප්‍රනාන්දු
- නිර්මාණකරණයෙහිලා සහාය – ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, ටිෂන් පෙරේරා, කමල් රංජිත්
- ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
ප්‍රදර්ශනය
[සංස්කරණය]ආරම්භක සිනමා ශාලා - ලිබර්ටි - කොල්ලුපිටිය, රිට්ස් - බොරැල්ල, අශෝකා / රොක්සි