මරුවා සමඟ වාසේ
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මරුවා සමඟ වාසේ | |
---|---|
අධ්‍යක්ෂණය | ටයිටස් තොටවත්ත |
රචනය | ටයිටස් තොටවත්ත |
තිර රචනය | ටයිටස් තොටවත්ත |
කතාවස්තුව | ටයිටස් තොටවත්ත |
නිශ්පාදනය | එච්.කේ. සිරිසේන(පිරමීඩ චිත්‍රපට) |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග ගීතා කුමාරසිංහ |
සිනෙමාරූපණය | ඇන්ඩෲ ජයමාන්න(ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය) |
සංස්කරණය | ටයිටස් තොටවත්ත |
සංගීතය | ආර්නස්ට් සොයිසා |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- විජය කුමාරණතුංග (මරු සිරා)
- ගීතා කුමාරසිංහ (රන් මැණිකා)
- රෙක්ස් කොඩිප්පිලි (සීමන් අප්පු)
- ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (දෙකේ කනුව)
- හෙන්රි ජයසේන (පොලිස් අධිකාරි)
- හියුගෝ ප්‍රනාන්දු (මුදලාලි)
- ඩී. ආර්. නානායක්කාර (කොර හිඟන්නා)
- ජෙනිටා සමරවීර (නාමලී)
- රත්නාවලී කැකුණවෙල (ජස්ටින්ගේ මව)
- විමල් කුමාර ද කොස්තා (ජස්ටින්)
- දෙනවක හාමිනේ(පිස්සි)
- සෝමසිරි දෙහිපිටිය (පියදාස)
- ගැමුණු විජේසූරිය (සයිමන්)
- බර්ටි ගුණතිලක (පුවත්පත් වාර්තාකරු)
- ගාමිණී ගනේගොඩ (පච්චේ)
- ෆේරඩී සිල්වා
- දොන් සිරිසේන
- බන්දුල ගලගෙදර
- ඒ. ඊ. මනෝහරන්
- සරණපාල සූරියආරච්චි
- විජය කොරයා
- ඇල්ෆ්‍රඩ් පෙරේරා
- ඇනස්ලි ඩයස්
- සැමුවෙල් රොඩ්රිගෝ
- බර්ටි ගුණතිලක
- ඇග්නස් සිරිසේන
- සිසිර කුමාරතුංග
- එඩී. අමරසිංහ
- රොනල්ඩ් ෆොන්සේකා
- පියදාස විජේකෝන්
- බී. ඇස්. පෙරේරා
ගීතයන්
[සංස්කරණය]- ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර / ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන
- මගේ අම්මා බුදු වේවා පැතූ - මොහිදීන් බෙග්
- තැටිය මැද්දේ කළු කරාපු - එම්. එස්. ප්‍රනාන්දු / එච්. ආර. ජෝතිපාල ඇතුළු පිරිස
- තෝසේ මසල වඩේ – ඒ. ඊ. මනෝහරන් / තිස්ස නාගොඩවිතාන ඇතුළු පිරිස
- බඹර කලාපයේ පලිඟු විමානයේ - මිල්ටන් මල්ලවආරච්චි / ඇන්ජලින් ගුණතිලක
- ශෘංගාරේ ආදරේ – ලතා වල්පොල
- මා හදේ සිනා සාගරේ – ඉන්ද්‍රාණි පෙරේරා / තිස්ස නාගොඩවිතාන (මෙම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන ලදී)
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන / ආනන්ද පොත්හල - මරදාන, ගීත තැටි - සරස්වතී
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය – හරිශ්චන්ද්‍ර වීරසිංහ
- සහාය නිෂ්පාදනය සහ නිෂ්පාදන අධිකාරි - තිස්ස නාගොඩවිතාන, කුමාරි නාගොඩවිතාන
- වේශ නිරූපණය – රංජිත් මතඟවීර / ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි
- වෙඩි පිපිරවීම් - ජොනි ඩී. හූඩ් සැකසුම – විජය චිත්‍රාගාරය
- ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්
- රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
- නිෂ්චල ඡායාරූප – ලෙස්ලි අමරසිංහ
ප්‍රදර්ශනය
[සංස්කරණය]හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය. මංගල දර්ශනය – මරු සිරාගේ බිරිඳ රන් මැණිකාගේ ප්‍රධානත්වයෙන් සැවෝයි සිනමා ශාලාවේදී.