යුක්තියද ශක්තියද
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
යුක්තියද ශක්තියද | |
---|---|
අධ්‍යක්ෂණය | යසපාලිත නානායක්කාර |
රචනය | යසපාලිත නානායක්කාර |
තිර රචනය | යසපාලිත නානායක්කාර |
කතාවස්තුව | යසපාලිත නානායක්කාර |
නිශ්පාදනය | වයි.එන්.චිත්‍රපට(යසපාලිත නානායක්කාර) |
සිනෙමාරූපණය | ජෝන් ජේ යෝගරාජා |
සංස්කරණය | කොලින් පෙරේරා |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | ටී.කේ.එන්ටර්ප්‍රයිසස්
නෙළු ශබ්දාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- විජය කුමාරණතුංග
- ගීතා කුමාරසිංහ
- අජිත් ජිනදාස
- මර්වින් ජයතුංග
- ෆ්‍රෙඩී සිල්වා
- බන්දු සමරසිංහ
- දමයන්ති ෆොන්සේකා
- මාක් සමරනායක
- චිත්‍රා වාකිස්ට
- ශ්‍රියාණි මහවත්ත
- කුසුම් කොන්දේගම
- ප්‍රියන්ති රාජනායක
- රංජිත් ලාල්
- ආතර් ගුණවර්ධන
- සිසිර කුමාරතුංග
- අනුර ආරියරත්න
- ඒ. පී. සේනාරත්න
- ශ්‍රීනාත් මල්දෙණිය
- යූ. වික්ටර්
- ලලිත් ලක්ෂ්මන්
- සුනිල් සතරසිංහ
- සරත් සිල්වා
- ඒ. කේ. තිලක්
- පී. එස්. ආර්. ආනන්ද සිල්වා
- උදය කුමාර්
- බර්ටි සුනිල්
- ලාල් වීරසිංහ
ගීතයන්
[සංස්කරණය]Untitled |
---|
අංකය. | ගීතය | පද රචනා | ගායනයන් | කාලය |
---|---|---|---|---|
1. | "පුංචි පුංචි පැටවුනේ මා" | සුනිල් ගුණවර්ධන | ග්‍රේෂන් ආනන්ද | |
2. | "පද බැඳලා" | බණ්ඩාර කේ. විජේතුංග | ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ | |
3. | "මල් මන්දහාසේ" | සුනිල් ගුණවර්ධන | එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල | |
4. | "නෙතු පිය වසා" | කේ. ඩී. කේ. ධර්මවර්ධන | ග්‍රේෂන් ආනන්ද | |
5. | "මාගේ ලෝකේ සිහිනේ ඔබවේ" | සුනිල් ගුණවර්ධන | ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක | |
6. | "හිනැහේදෝ ජල රකුසා" | බණ්ඩාර කේ. විජේතුංග | එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා |
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය - උපාලි පියරත්න
- කැමරා සහාය - එම්. ලක්ෂ්මන්, පත්මසිරි පීරිස්, ඇම්. ඇරපින්, එම්. කෝස්තා, ජෝර්ජ් ජයකොඩි, ආරියරත්න
- අංග රචනය - බෙනට් ජයතුංග
- කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා
- සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය -ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය - උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත්, ඩබ්ිලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා
- රසායනාගාර සම්බන්ධීකරණය හා පිටපත් මුද්‍රණය - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
- ප්‍රධාන කැමරා සහාය – බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, නිමල් නාකන්දල
- ප්‍රධාන නිෂ්පාදන සහාය – නිමල් වික්‍රමසිංහ, නිව්ටන් නෝනිස්, එච්. ඒ. රංජිත්, ඩී. එම්. ගුණසේකර
- කාර්මික උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්, ටී. කේ. එන්ටර්ප්‍රයිස්
- වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
- ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
- නිශ්චල ඡායාරූප – බන්දුල කුරේ
- නාමාවලිය - සේනක රත්නකුමාර - සේන ආට්ස්
- නිෂ්පාදක විධායක – අනුර ද සිල්වා