Jump to content

මධු සිහින

විකිපීඩියා වෙතින්
මධු සිහින
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයඇන්ටන් අල්විස්
තිර රචනයඇන්ටන් අල්විස්
කතාවස්තුවඇන්ටන් අල්විස්
නිශ්පාදනයසරත් දසනායක(මෙව්නා චිත්‍රපට)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග

සනත් ගුණතිලක
ජීවන් කුමාරතුංග
වසන්ති චතුරානි

බන්දු සමරසිංහ
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ටී.කේ.එන්ටර්ප්‍රයිසස්

හොංකොං මූවී ලැබ්

යූනියන් ලැබ්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 3, 1990 (1990-08-03)
තිර කාලය
මිනිත්තු 140
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]

ගීත හා පසුබිම් සංගීතය පටගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, පියසේන රතුවිතාන

  1. මා හා ලං වෙලා -ග්‍රේෂන් ආනන්ද/මිල්ටන් මල්ලවආරච්චි
  2. ගී රස දෙන්නා සෝගිනි පන්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  3. ගුම් ගුම් ගුම් බිඟුන්ගේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන
  4. මේ ගංගා ධාරේ – මිල්ටන් මල්ලවආරච්චි,ලතා වල්පොල , ග්‍රේෂන් ආනන්ද
  5. අළුත් ඉරක් අළුත් සඳක් – ඇන්ජලින් ගුණතිලක, මර්වින් පෙරේරා, බන්දු සමරසිංහ
  6. රජ මැදුරේ ඉපදීලා - ග්‍රේෂන් ආනන්ද

නනිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
  • කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ලලිත් ප්‍රැන්කෝ, ප්‍රේමදාස
  • ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, ඩග්ලස්, පත්මසිරි, නිමල්
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – කිත්සිරි රතුවිතාන
  • නිෂ්පාදන කළමනාකරණය – කුමාරදාස ජයසිංහ
  • ප්‍රචාරක කළමනාකරණය - සෝමපාල ලීලානන්ද
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, අසංක හෙට්ටිආරච්චි
  • අංග රචනය - රොහාන් මුදන්නායක
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද සංකලනය, දෙබස් ශබ්ද මිශ්‍රණය – විමල් වික්‍රමසිංහ (රජයේ චිත්‍රපට අංශය)
  • රසායනාගාර කටයුතු – යූනියන් කලර් ලැබ්
  • ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග අඩි 14000 පිටපත් 14
"https://si.wikipedia.org/w/index.php?title=මධු_සිහින&oldid=525528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි