වරදට දඬුවම්

විකිපීඩියා වෙතින්

වරදට දඬුවම් චිත්‍රපටිය දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණ කල, විජය කුමාරණතුංග විසින් නිෂ්පාදනය කල 1989 තිරගත වූ සිංහල චිත්‍රපටයකි.

වරදට දඬුවම්
අධ්‍යක්‍ෂණයදිනේෂ් ප්‍රියසාද්
රචනයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ දිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයවිජය කුමාරණතුංග(විමුක්ති චිත්‍රපට)
සිනෙමාරූපණයනිමලසිරි රෝසා
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
සංගීතයසෝමපාල රත්නායක
Production
company
විජය චිත්‍රාගාරය සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 22, 1989 (1989-12-22)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, හියුගෝ ප්‍රනාන්දු වෙඩි පිපිරවීම – දිනේෂ් ප්‍රියසාද් (ප්‍රයෝග දර්ශන නිර්මාණයන්)

  1. අඳුර නිවන්නට පහන් දරාගෙන – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  2. ඉරණමට සැවොම ගැතිවේවි – එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  3. තරුණයෝ ඉලන්දාරියෝ - එච්.ආර්. ජෝතිපාල, අමිත් වල්පොල, ආනන්ද පෙරේරා
  4. මහ පොළවට බරක් නොවෙල්ලා - එච්.ආර්. ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා
  5. අනේ දවසන් බැටළු වෙස්ගත් – එච්.ආර්. ජෝතිපාල
  6. ස්පාඤ්ඤ ගීතය - ඩෙරික් ද සිල්වා

රංගනය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා උපකරණ – ඇලරික් ලයනල් ප්‍රනාන්දු(සමරසිංහ චිත්‍රපට)
  • දළ සේයාපට ඡේදනය - සුනිල් උපාලි
  • පිටපත් මුද්‍රණය - ජෙරඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය)
  • ධාවන කාලය – විනාඩි 157 – දිග අඩි 1413
  • සහාය අධ්‍යක්ෂණය – ලාල් පීරිස්
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
  • සටන් මෙහෙයවීම – ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් පුහුණුව - ඩෙරික් ද සිල්වා ඔප්ටිකල් ආරෝපණය
  • දෙබස් පටිගත කිරීම, ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • සංස්කරණ සහාය - සරත් ගාමිණී
  • නිෂ්පාදන කළමනාකරණය - පද්මසිරි කොඩිකාර
  • නිෂ්පාදන විධායක – හර්මන් විරසූරිය

නාමාවලිය - සේනක නවරත්න, දිනේෂ් ප්‍රියසාද

"https://si.wikipedia.org/w/index.php?title=වරදට_දඬුවම්&oldid=431522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි