හිතුවොත් හිතුවාමයි

විකිපීඩියා වෙතින්
හිතුවොත් හිතුවාමයි
අධ්‍යක්‍ෂණයලෙනින් මොරායස් ඇන්ටන් ග්‍රෙගරි(සහය)
රචනයඔගස්ටස් විනයාගරත්නම්
තිර රචනයඔගස්ටස් විනයාගරත්නම්
කතාවස්තුවඔගස්ටස් විනයාගරත්නම්
නිශ්පාදනයඒ.ඒ.එන්ටර්ප්‍රයිසස් (ඇල්බට් ජේජේ, ලුවී ජේජේ)
රංගන ශිල්පීන්
සංස්කරණයඑම්.පී.රූපසේන
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 6, 1977 (1977-04-06) (රිට්ස් සිනමා ශාලාව)
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

නිෂ්පාදන[සංස්කරණය]

අධ්‍යක්‍ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස් කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම් සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි සංස්කරණය – එම්. පී. රූපසේන වේශ නිරූපණය - කේ. සුබ්බු කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට් සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංග රාජා රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු නිෂ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම් නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යාරච්චි

ගීතයන්[සංස්කරණය]

Untitled
අංකය. ගීතයගී පදවැලගායනය කාලය
1. "චුක්කී චුක්කී කියලා"  ඔගස්ටස් විනයාගරත්නම්වික්‍ටර් රත්නායක,ලතා වල්පොල  
2. "ශ්‍රී ලංකාවේ ලස්සන"  ඔගස්ටස් ද සිල්වාඩෙස්මන් ද සිල්වා  
3. "ගුම් ගුම් නද දී"  ජෝර්ජ් ලෙස්ලි රණසිංහඑච්.ආර්.ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක  
4. "මා හඬනා සැනෙහි"  ඔගස්ටස් විනයාගරත්නම්ලතා වල්පොල  
5. "ආදර කිතියෙන් හද"  ජෝර්ජ් ලෙස්ලි රණසිංහලතා වල්පොල  
6. "මා එදා දෑසින්"  ඔගස්ටස් විනයාගරත්නම්ඇන්ජලීන් ගුණතිලක  

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=හිතුවොත්_හිතුවාමයි&oldid=374353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි