කඩවුණු පොරොන්දුව (නව)
Appearance
| කඩවුණු පොරොන්දුව | |
|---|---|
| අධ්යක්ෂණය | රෝයි ද සිල්වා |
| තිර රචනය | ධර්මසිරි ගමගේ |
| කතාවස්තුව | ධර්මසිරි ගමගේ |
| නිශ්පාදනය | තුෂාරා චිත්‍රපට (සිරිසේන මල්ලවආරච්චි) |
| සංස්කරණය | කාලිංග ද සිල්වා විෆ්‍රඩ් පෙරේරා |
| සංගීතය | සරත් දසනායක |
තිර කාලය | පැය 2යි විනාඩි 15යි |
| රට | ශ්රී ලංකා |
| භාෂාව | සිංහල |
කඩවුණු පොරොන්දුව යනු කඩවුණු පොරොන්දුව ලංකාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටයේ නව නිර්මාණයකි. මෙහි අධ්‍යක්ෂක රෝයි ද සිල්වා ගේයි. මෙහි විජය කුමාරණතුංග, සුමනා අමරසිංහ, ජෝ අබේවික්‍රම, එඩී ජයමාන්න යනාදී හු රඟපායි. මෙය එඩී ජයමාන්න රඟ පෑ අවසන් චිත්‍රපටිය වීම ද විශේෂත්වයකි.