කඩවුණු පොරොන්දුව (නව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කඩවුණු පොරොන්දුව
අධ්‍යක්ෂණය රෝයි ද සිල්වා
නිෂ්පාදනය තුෂාරා චිත්‍රපට (සිරිසේන මල්ලවආරච්චි)
තිර රචනය ධර්මසිරි ගමගේ
කතාවස්තුව ධර්මසිරි ගමගේ
පාදක වූයේ විසින් රචිත
කඩවුණු පොරොන්දුව පැරණි
සංගීතය සරත් දසනායක
සංස්කරණය

කාලිංග ද සිල්වා

විෆ්‍රඩ් පෙරේරා
දිවෙන කාලය පැය 2යි විනාඩි 15යි
රට ශ්‍රී ලංකා
භාෂාව සිංහල

කඩවුණු පොරොන්දුව යනු කඩවුණු පොරොන්දුව ලංකාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටයේ නව නිර්මාණයකි. මෙහි අධ්‍යක්ෂක රෝයි ද සිල්වා ගේයි. මෙහි විජය කුමාරණතුංග, සුමනා අමරසිංහ, ජෝ අබේවික්‍රම, එඩී ජයමාන්න යනාදී හු රඟපායි. මෙය එඩී ජයමාන්න රඟ පෑ අවසන් චිත්‍රපටිය වීම ද විශේෂත්වයකි.

"https://si.wikipedia.org/w/index.php?title=කඩවුණු_පොරොන්දුව_(නව)&oldid=378128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි