සුසී

විකිපීඩියා වෙතින්
සුසී
Sussie
අධ්‍යක්‍ෂණයසිරිල් පී අබේරත්න
රචනයසිරිල් පී අබේරත්න
තිර රචනයසිරිල් පී අබේරත්න
කතාවස්තුවසිරිල් පී අබේරත්න
නිශ්පාදනයජෙම් නිෂ්පාදන(එස්.පී.සාමී)
රංගන ශිල්පීන්විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා
සිනෙමාරූපණයතිමති වීරරත්න
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයඑම් කේ රොක්සාමී
නිකුත්වූ දිනය
  • අගෝස්තු 16, 1976 (1976-08-16) (අශෝක)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග
  • මාලිනී ෆොන්සේකා
  • එඩී ජයමාන්න
  • පර්ල් වාසුදේවි
  • දොන් සිරිසේන
  • ලිලියන් එදිරිසිංහ
  • එඩී ජූනියර්
  • නෙලී ප්‍රනාන්දු
  • බන්දු මුණසිංහ
  • නෙල්සන් කරුණාගම
  • අනූෂා ගීතාංජලී
  • රොෂාන් ඉද්දමල්ගොඩ
  • බී. ඇස්. පෙරේරා
  • එම්. එස්. ප්‍රනාන්දු
  • හිල්ඩා ඇග්නස්
  • ෆරීනා ලායි
  • විජේරත්න මලගම
  • ෆ්‍රෑන්ක් මිහිරිතැන්න
  • වසන්තා වික්‍රමසිංහ
  • කිංස්ලි ජයසේකර

ගීතයන්[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සිරිල් පී. අබේරත්න

  1. සිතින් දරන්නට බැරි - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක-කරුණාරත්න අබේසේකර
  2. දැන් දැන් ඇවිලේ ගිනි – සුජාතා අත්තනායක–කරුණාරත්න අබේසේකර
  3. දොයි දොයි දොයිය බබෝ - ඇන්ජලින් ගුණතිලක – කරුණාරත්න අබේසේකර
  4. මල්සරා හෙමින් විදලා - මිල්ටන් පෙරේරා -කරුණාරත්න අබේසේකර
  5. සීතල නලරැල් නොනිදන - ජෝතිපාල,ඇන්ජලින් – කරුණාරත්න අබේසේකර
  6. වෙරළේ ප්‍රිති වෙමු- එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස - සිරිල් පී. අබේරත්න
  7. පුදුමයි හරි පුදුමයි - සුජාතා අත්තනායක - සිරිල් පී. අබේරත්න

ගීත පොත් - ආනන්ද පොත්හල හා ජෙම් චිත්‍රපට සමාගමෙන් ද ගීත පොතක් නිකුත් විය.

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - නෙල්සල් කරුණාගම
  • කැමරා සහාය – ලලිත් ගුණවර්ධන
  • සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න
  • නිෂ්පාදන කළමනාකරු - එම්. අගස්තියර්
  • වේශ නිරූපණය – රෙජී සිල්වා
  • නිෂ්චල ඡායාරූප – ඒ. කුමාරසිංහ
  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
  • රසායනාගාර – එස්. තිරනාවුකරසු
    • රසායනාගාර සහාය – රාජරත්නම්

සැකසුම – විජය චිත්‍රාගාරය

  • නැටුම් - ෆරිනාලායි
  • ගීත තැටිගත කිරීම - කේ. බාලසිංහම්

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය - සිලෝන් තියටර්ස් 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය

  • මංගල දර්ශනය අශෝකා සිනමා ශාලාවේදී සවස 6.00 කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.[1]
  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa12050328, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
"https://si.wikipedia.org/w/index.php?title=සුසී&oldid=593846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි