කරුමක්කාරයෝ
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
කරුමක්කාරයෝ | |
---|---|
අධ්‍යක්ෂණය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
කතාවස්තුව | ගුණදාස අමරසේකර |
නිශ්පාදනය | ප්‍රැන්සිස් සියඹලාපිටිය |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | ලල් පියසේන |
සංගීතය | සරත් ප්‍රනාන්දු |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- විජය කුමාරතුංග
- හයසින්ත් විජේරත්න
- බුද්ධි වික්‍රම
- සිරිල් වික්‍රමගේ
- ගීතා කුමාරසිංහ
- පියසේන අහංගම - භික්ෂුව
- උපාලි අත්තනායක - ගුණපාල අයියා
- දයා තෙන්නකෝන් - කංකානම
- සෝමසිරි දෙහිපිටිය - තාත්තා
- රත්මලී ගුණසේකර - විලිසොන්ගේ අක්කා
- අසංකා මොනරවිල - මිලී
- දයා අල්විස්
- අනුර මැදගොඩ - දොස්තර
- ජී. ආර්. පෙරේරා - සියදෝරිස් අයියා
- රත්නාවලි කැකුණවල
- යූ. ආරියවිමල් - ආතර්
ගීතයන්
[සංස්කරණය]- සදා වෙළෙමින් පෙළෙයි – ඩබ්ලිව්.ඩී. අමරදේව - පද - ගුණදාස අමරසේකර
- රා රා රා බොම්බියේ - ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ – පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
නිෂ්පාදනය
[සංස්කරණය]- ඉදිරිපත් කිරීම - සීමාසහිත සක්සද සලරූ
- නිෂ්පාදන කත්‍යාධිකාරි - සෝමසිරි දෙහිපිටිය
- සහාය අධ්‍යක්ෂණය - සරත් ගුණරත්න, රංජිත් යාපා ද අල්විස්
- කැමර සහාය – ජයනාත් ගුණවර්ධන, එස්. එන්. රත්නසිරි, යාපා ජයවර්ධන
- සංස්කරණ සහාය – අශෝක ආතාවුදහෙට්ටි
- කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
- වේශ නිරූපණය – රෙජී ද සිල්වා
- ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
- නිෂ්පාදන කළමනාකරු - ජිනදාස නිශ්ශංක
ප්‍රදර්ශනය
[සංස්කරණය]ප්‍රදර්ශනය – රීගල්, ක්‍රවුන්, ඕඩියන්, මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ප්‍රදර්ශන කාලය – රීගල් දින 20, දින 34 වන විට මුල් ශලා 4 කට සීමා විය. වෙම්බ්ලි දින 17, ක්‍රවුන්, ඕඩියන් දින 54 ක්