කරුමක්කාරයෝ

විකිපීඩියා වෙතින්
කරුමක්කාරයෝ
අධ්‍යක්‍ෂණයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවගුණදාස අමරසේකර
නිශ්පාදනයප්‍රැන්සිස් සියඹලාපිටිය
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයලල් පියසේන
සංගීතයසරත් ප්‍රනාන්දු
නිකුත්වූ දිනය
  • අගෝස්තු 8, 1980 (1980-08-08)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග - විලිසොන්
  • සිරිල් වික්‍රමගේ - පියදාස
  • ගීතා කුමාරසිංහ - සෝමක්කා
  • පියසේන අහංගම - භික්ෂුව
  • උපාලි අත්තනායක - ගුණපාල අයියා
  • දයා තෙන්නකෝන් - කංකානම
  • සෝමසිරි දෙහිපිටිය - තාත්තා
  • හයසින්ත් විජේරත්න - කන්‍යා සොයුරිය
  • රත්මලී ගුණසේකර - විලිසොන්ගේ අක්කා
  • අසංකා මොනරවිල - මිලී
  • දයා අල්විස්
  • අනුර මැදගොඩ - දොස්තර
  • ජී. ආර්. පෙරේරා - සියදෝරිස් අයියා
  • රත්නාවලි කැකුණවල
  • යූ. ආරියවිමල් - ආතර්
  • ලයනල් වික්‍රම

ගීතයන්[සංස්කරණය]

  1. සදා වෙළෙමින් පෙළෙයි – ඩබ්ලිව්.ඩී. අමරදේව - පද - ගුණදාස අමරසේකර
  2. රා රා රා බොම්බියේ - ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ – පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන

නිෂ්පාදනය[සංස්කරණය]

  • ඉදිරිපත් කිරීම - සීමාසහිත සක්සද සලරූ
  • නිෂ්පාදන කත්‍යාධිකාරි - සෝමසිරි දෙහිපිටිය
  • සහාය අධ්‍යක්ෂණය - සරත් ගුණරත්න, රංජිත් යාපා ද අල්විස්
  • කැමර සහාය – ජයනාත් ගුණවර්ධන, එස්. එන්. රත්නසිරි, යාපා ජයවර්ධන
  • සංස්කරණ සහාය – අශෝක ආතාවුදහෙට්ටි
  • කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
  • වේශ නිරූපණය – රෙජී ද සිල්වා
  • ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
  • නිෂ්පාදන කළමනාකරු - ජිනදාස නිශ්ශංක

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය – රීගල්, ක්‍රවුන්, ඕඩියන්, මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ප්‍රදර්ශන කාලය – රීගල් දින 20, දින 34 වන විට මුල් ශලා 4 කට සීමා විය. වෙම්බ්ලි දින 17, ක්‍රවුන්, ඕඩියන් දින 54 ක්

"https://si.wikipedia.org/w/index.php?title=කරුමක්කාරයෝ&oldid=374619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි