තබ්ලාව
වර්ගීකරණය
1 මෙය නිර්මානය කර තිබෙන්නේ පර්සියනු ජතික අමීර් ඛුශ්රු පඩිතුමා විසිනි............
2.ඉන්දියානු සමාසාත වාද්‍ය භාණ්ඩකි. 2.මතුපිට බැටළු සමකින් යුක්තය
වාදන පරාසය
3යතුරු ඇණය හෝ වරපට මිටියකින් හෝ ලී ඇණයකින් සුසර කරයි.
4 ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ පක්හවාජි, මිරින්දගම්, කොල්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Tabla.jpg/220px-Tabla.jpg)
තබ්ලාව ජනප්‍රිය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන අතර ශාස්ත්‍රීය, ජනප්‍රිය ආගමික යන මේ සියළු සංගීත ශෛලින් සදහා මුළු ඉන්දිය උපමහද්වීප්‍රයට පුරාම භාවිතා වන අතර හින්දුස්ථානී රාජගධිර සංගීතයේ දී ද වැදගත් සංගීත භාණ්ඩයකි. අතින් තට්ටු කිරිනේ වයනු ලබන බෙර කොටස් දෙකකින් යුක් වන තබ්ලාවේ එම කොටස් දෙක එකිනෙකට වෙනස් වු ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇත. තබ්ලාව යන පදය ආරාබි වචනයකින් බිදි ආ එකකි.
කරුනු
මෙහි දයන් හා බයන් නමින් කොටස් දෙකක් තිබේ බායාව වමතින් හා දායාව දකුණතින් වයයි.
තබ්ලාවේ කොටස්,
1.සයාහි- මෙය තබ්ලාවේ මැද ඇති කලු පැහැති කොටසයි මෙම කොටස සෑදීමට සියුම් යබොර කුඩු හා බත් අඩංගු මිශ්‍රණයක් යොදා ගනී.
2.චාන්ටි- මෙය තබ්ලා ගැටියේ අගල් 3/4 පමණට ඇති සම් පටියයි.
3.ලව- මෙය සයාහි හා චාන්ටිය අතර ඇති සම් කොටසයි මෙය බායාවෙහි එක් පසක් අඩු පළලකින් හා වැඩි පළලකින් ඇත් ඒ වැඩි පළල සහිත කොටස මෙදාන් ලෙස හදුන්වයි.
4.ගජරා-එනම් තබ්ලාවෙහි මුහුණත(පූඩිය) තබ්ලාවට සවිකර තබා ගන්න කොටසයි.
5.බද්ධි- මෙය තබ්ලාවෙ මුහුණත(පූඩිය) තබ්ලාවට සවි කර බැද ගන්න වරපටි වේ.
6.ගට්ටා- මෙය බද්ධි හා තබ්ලාවේ කද අතරින් ඇති සිලින්ඩාකාර ලී කොට වේ.
| Tabla |}