සර්ගම් ගීත

විකිපීඩියා වෙතින්

සර්ගම් ගීත වූ කලී ස්වරයන්ගෙන් පමණක් සුසැදි රාගයන්ට සුවිශේෂී වූ, යම් ථාටයකින්(මේලයකින්) සැදි රාගයකට අනුකූලව ගොඩනැගුණකි. සෑම රාගයකට ම සර්ගම් ගීතයක් අඩංගු වේ.රාගයට අදාල සියලු විශේෂ ස්වර සංගතීන් මෙම සර්ගම් ගීතවල පවතී.ත්රිතාල්,ජප්තාල් වැනි තාලවලින් බොහෝ විට සර්ගම් ගීත ගැයෙන අතර ඒක් තාලයෙන් සර්ගම් ගැයෙන අවස්ථා ද නැතුවා නොවේ.ස්වර මාලිකා යන නාමයෙන් ද මෙම සර්ගම් ගීත හැඳින්වේ.

වැදගත්කම[සංස්කරණය]

ආධුනිකයන්ට සර්ගම් වැදගත් වනුයේ පහත කාරණා පිණීසය.

  • සර්ගම් ගී වැයීම/ගැයීම රාගයක මූලික රූප හඳුනාගැනීමට පහසුවකි.
  • රාගාවබෝධය ලැබීමට හැඳිනීමට.
  • රාගවල ස්වර සංගති දැනීමට.
  • තාලාවබෝධය ලැබීමට.
  • ස්වර නිමැවීමේ කුසලතා වර්ධනයට.
  • රාගානුකූල ගායන/වාදන ඉගැනුමට.

බිලාවල් රාගය[සංස්කරණය]

බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

තාලය- ත්‍රිතාලය

ස්ථායි

3 / X / 2 / O
G P D N / S - D P / M G M R / S R S -
G - M R / G P D N / S N D P / M G R S

අන්තරා

P P D N / S - S S / D N S R / S N D P
G R S N / D P N D / S N D P / M G R S

කාෆි රාගය[සංස්කරණය]

කාෆි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

භීම්පලාශ්‍රී රාගය[සංස්කරණය]

භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.


"https://si.wikipedia.org/w/index.php?title=සර්ගම්_ගීත&oldid=417347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි