යමන් රාගය

විකිපීඩියා වෙතින්
(කළ්‍යාණි වෙතින් යළි-යොමු කරන ලදි)

යමන් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ[සංස්කරණය]

යමන් රාගය රාග විවරණ
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ම', ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම', ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය නි
මුඛ්‍යාංගය නිරිග රිස පම' ගරිස
ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය
රස ශාන්ත, වීර

සර්ගම් ගීතය[සංස්කරණය]

යමන් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
Yaman Sargam.jpg

ලක්‍ෂණ ගීතය යමන් රාගය[සංස්කරණය]

යමන් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
වාදි {ග}

සංවාද { නි}

Yaman Lakshana.JPG

"https://si.wikipedia.org/w/index.php?title=යමන්_රාගය&oldid=498977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි