පැලවත්ත
පෙනුම
| පැලවත්ත පැලවත්ත பெலவத்தை | |
|---|---|
| Suburb | |
| ඛණ්ඩාංක: 6°53′28″N 79°55′42″E / 6.89111°N 79.92833°E | |
| Country | Sri Lanka |
| Province | Western Province |
| District | Colombo District |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
පැලවත්ත යනු බත්තරමුල්ල ප්‍රධාන නගරයට අයත් උප නගරයකි. බත්තරමුල්ල ප්‍රධාන මංසන්ධියේ සිට පන්නිපිටිය පාරේ කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කල විට පැලවත්ත හන්දිය හමුවේ.