Jump to content

නල

විකිපීඩියා වෙතින්

නල
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil). චරිතය
නල-දමයන්ති (රාජා රවී වර්මාගේ සිතුවමක්)
තොරතුරු
කලත්‍රයා (කලත්‍රයන්)Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
දරුවෝLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ආගමLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
දෙමාපියන් Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
සහෝදර සහෝදරියන් Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
රාජවංශය Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ගුරුවරයා Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
ශිෂ්‍යයන් Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).

හින්දු පුරාණෝක්තිවේදයේ එන චරිතයක් වන නල නිශාධ රාජධානියේ රජු වන අතර වීරසේනගේ පුත්‍රයා ද වේ. ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ අසුන් හැසිරවීමෙහි සහ සූපවේදයෙහි ඔහු දක්වන ප්‍රවීණතාව නිසායි. විදර්භ රාජධානියේ දමයන්ති කුමරිය සමග ඔහු විවාහ වන අතර ඔවුන්ගේ කථාපුවත මහාභාරතයේ ඇතුළත් වේ. ඔහුගේ ප්‍රධාන දුර්වලතාවය වන්නේ සූදුවට ලැදිකමයි. කලි (කාලි දෙවඟන නොවේ) නම් රාක්ෂයා මොහුගේ සිරුරට අරක් ගනියි. මහා සූපවේදියකු ද වන මොහු සූපවේදය පිළිබඳ එතෙක් රචිත ප්‍රථම ග්‍රන්ථය වූ පාකදර්පණම් (සංස්කෘත: पाकदर्पण) ග්‍රන්ථය රචනා කළේ ය.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • Dallapiccola, Anna Libera (2002). Dictionary of Hindu Lore and Legend. Thames & Hudson. ISBN 978-0-500-51088-9. {{cite book}}: Invalid |ref=harv (help)
  • Doniger, Wendy (1999). "Chapter 3: Nala and Damayanti, Odysseus and Penelope". Splitting the Difference: Gender and Myth in Ancient Greece and India. University of Chicago Press. pp. 133–204. ISBN 978-0-226-15640-8. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නල&oldid=414536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි