දමයන්ති
Appearance
දමයන්ති | |
---|---|
මහාභාරතය චරිතය | |
තොරතුරු | |
කලත්‍රයා (කලත්‍රයන්) | නල |
දමයන්ති (සංස්කෘත: दमयंती) යනුවෙන් හැඳින්වෙන්නේ මහාභාරතයේ වන පර්ව ග්‍රන්ථයේ හමුවන ප්‍රේම වෘත්තාන්තයක එන චරිතයකි.[1] විදර්භ රාජධානියේ කුමරියක වූ ඇය නිශාධ රාජධානියේ නල රජු සමග විවාහ වූවා ය. මෙම චරිතය විවිධ කතුවරුන් විසින් නෙයෙක් ඉන්දියානු භාෂාවලින් රචිත වෙනත් හින්දු ග්‍රන්ථවල ද හමුවේ.[2]
ගැලරිය
[සංස්කරණය]-
දමයන්ති සහ හංසයා
-
දමයන්තිගේ ස්වයංවරය
-
"නල-දමයන්ති", රාජා රවී වර්මාගේ සිතුවමකි.
පරිවර්තනය
[සංස්කරණය]නෝර්මන් මෝස්ලි පෙන්සර් 1926දී නල සහ දමයන්තිගේ කථාව පරිවර්තනය කළේ ය.[3]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ J. A. B. van Buitenen (1981). The Mahabharata, Volume 2. University of Chicago Press. pp. 318–322. ISBN 978-0-226-84664-4.
- ^ Roshen Dalal (2010). Hinduism: An Alphabetical Guide. Penguin Books. pp. 109, 191, 282, 316. ISBN 978-0-14-341421-6.
- ^ S. M. E. (අප්‍රේල් 1927). "Nala and Damayanti by Norman M. Penzer". The Journal of the Royal Asiatic Society of Great Britain and Ireland (2): 363–364. JSTOR 25221149.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Goswami, B.N. (2015). Nala and Damayanti: A Great Series of Paintings of an Old Indian Romance. Niyogi Books. ISBN 9789383098897.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Dallapiccola, Anna Libera (2002). Dictionary of Hindu Lore and Legend. Thames & Hudson. ISBN 978-0-500-51088-9.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Doniger, Wendy (1999). "Chapter 3: Nala and Damayanti, Odysseus and Penelope". Splitting the Difference: Gender and Myth in Ancient Greece and India. University of Chicago Press. pp. 133–204. ISBN 978-0-226-15640-8.
{{cite book}}
: Invalid|ref=harv
(help)
බාහිර සබැඳි
[සංස්කරණය]විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
දමයන්ති ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |