Jump to content

චෙකොස්ලෝවැකියාව

විකිපීඩියා වෙතින්
චෙකොස්ලෝවැකියාව

1918–1992
http://intguide.ucweb.com/?language=en-us&deldata=bTkwBD6tF%2BNycvF1FxaxIpDT%2BWkRAtyQIJVyBhlTuMyEpQTrbF7G5e%2FClpQ0DQpCJOCUi1JpZhqI%0AQw78K1wbRmBSvNAwVvSelXrgzT529uSrGC02MHnTlQgoBEuJLHr0oMSKSpEqUWJJ685rkCc0BSxB%0Akw%3D%3D%0A හී කොඩිය
Flag since 1920
උද්යෝග පාඨය: චෙක්: Pravda vítězí
("Truth prevails"; 1918–1990)
ලතින්: Veritas Vincit
("Truth prevails"; 1990–1992)
http://intguide.ucweb.com/?language=en-us&deldata=bTkwBD6tF%2BNycvF1FxaxIpDT%2BWkRAtyQIJVyBhlTuMyEpQTrbF7G5e%2FClpQ0DQpCJOCUi1JpZhqI%0AQw78K1wbRmBSvNAwVvSelXrgzT529uSrGC02MHnTlQgoBEuJLHr0oMSKSpEqUWJJ685rkCc0BSxB%0Akw%3D%3D%0A හි පිහිටීම
අගනුවරප්‍රාග්
Other languagesචෙක් සහ ස්ලොවැක්
රජයජනරජය
List of Presidents of Czechoslovakia ජනාධිපති 
 1918–1935
ටෝමස් ජී. මසර්යක් (පළමු )
 1989–1992
වැක්ලාව් හාවල් (අවසාන)H
අගමැති 
ඉතිහාසය 
 ස්ථාපිත කළේ
1918 ඔක්තෝම්බර් 28
 ජර්මන් පාලනය
1939
1945
 අහෝසි කළේ
1992 දෙසැම්බර් 31
වර්ග ප්‍රමාණය
1921140,446 km2 (54,227 sq mi)
1993127,900 km2 (49,400 sq mi)
ජනගහණය
 1921
13607385
 1993
15600000
ව්‍යවහාර මුදලචෙකොස්ලොවැක් කොරුනා
ඇමතුම් කේතය42
අන්තර්ජාල TLD.cs
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Austria–Hungary
Czech Republic
Slovakia
Zakarpattia Oblast#History
Current ISO 3166-3 code:        CSHH
The calling code 42 was retired in Winter 1997. The number range was subdivided, and re-allocated amongst Czech Republic, Slovakia and Liechtenstein.

චෙකොස්ලෝවැකියාව (නිල නාම​: චෙකොස්ලෝවැකියා ජනරජය​, චෙකොස්ලෝවැකියා සමාජවාදී ජනරජය​(1960-1990), චෙක් සහ ස්ලෝවැකියානු ජනරජ ෆෙඩරේෂනය(1990-1992))​ 1918 ඔක්තෝබර් 29 වැනි දා සිට 1992 දෙසැම්බර් 31 වැනි දා දක්වා මධ්‍යම යුරෝපයේ පැවති රාජ්‍යයකි. පළමු ලෝක යුද්ධයෙන් පසු හැප්ස්බර්ග් අධිරාජ්‍යය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, බොහීමියාව​, මොරාවියාව​, චෙක් සිලේසියාව​, ස්ලෝවැකියාව, සහ පහළ කාර්පේතියාව​ යන ප්‍රදේශ අඩංගු කර ගනිමින් මෙම රාජ්‍ය බිහි විය​.


"https://si.wikipedia.org/w/index.php?title=චෙකොස්ලෝවැකියාව&oldid=492029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි