Jump to content

දෙමව්පියන්ගේ දිනය

විකිපීඩියා වෙතින්

දෙමව්පියන්ගේ දිනය යනු පියවරුන්ගේ දිනය සහ මව්වරුන්ගේ දිනය ඒකාබද්ධ කිරීමක් වැනිවූ නිවාඩු දිනයකි.

ජාත්‍යන්තර

[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ජූනි 1 වන දිනය, දෙමව්පියන්ගේ ගෝලීය දිනය ලෙසින් ප්‍රකාශයට පත් කෙරුණේ "ස්වාර්ථය ගැන නොසලකමින් දරුවන් ගැන කැපවෙමින් සහ එම සම්බන්ධතාවය බිඳී නොයන ලෙස ආරක්ෂා කරගැනුමට ඔවුන්ගේ යාවජීව කැපකිරීම පිළිබඳව ලොවපුරා සියළු දෙමව්පියන් අගැයීම" සඳහා වෙයි. [1] එය, ජාත්‍යන්තර ළමා දිනය සැමරෙන දිනයම වෙයි.

එක්සත් ජනපදයෙහි

[සංස්කරණය]
දෙමව්පිය දිනය
සමරනු ලබන්නේඑක්සත් ජනපදය
වර්ගයෆෙඩරල් සැමරීම

එක්සත් ජනපදයෙහි, දෙම්පියන්ගේ දිනය පැවැත්වෙනුයේ සෑම ජූලි මාසයකම සතරවන ඉරිදා දිනයෙහිය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ග්ලෝබල් ඩේ ඔෆ් පේරන්ට්ස්". යුනයිටඩ් නේෂන්ස්. සම්ප්‍රවේශය 6 ජූනි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=දෙමව්පියන්ගේ_දිනය&oldid=340185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි