ගරුඩා
Jump to navigation
Jump to search
සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද සමාන වැ යෙදෙන ‘ගරුඩ’ ශබ්දයට ‘ආ’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් පදයෙකි. ඇතැම්හු (සඤ්ඤක) ‘ඬ’ සහත වැ ‘ගරුඬා’ යි යොදත්. සංස්කෘතයෙහි හෝ පාලියහි හෝ සඤ්ඤකය සිංහලයෙහි යෙදෙනුයේ ‘ගුරුළු’ යනු යි. මනඃකල්පිත පක්ෂියකු හඳුන්වනු වස් මේ වදන යෙදේ. ලංකාවේ එක්තරා විෂ සහිත සත්ත්ව විශේෂයක් හඳුන්වනු පිණිස (සඤ්ඤක) ‘ඬ’ සහිත ‘ගරුඬා’ යන වදන යෙදේ.