ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුව
Appearance
මුහුදුබඩ මාර්ගය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: මුහුදුබඩ දුම්රිය මාර්ගය
කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දුම්රිය ස්ථානය | කේතය | දිස්ත්‍රික්කය | උස මීටර |
කොළඹ කොටුව සිට දුර කි.මී. |
|---|---|---|---|---|
| කොළඹ කොටුව | FOT | කොළඹ | 4.87 | 0 |
| මහලේකම් කාර්යාලය | SCR | කොළඹ | 2.72 | |
| කොම්පඤ්ඤ වීදිය | KPN | කොළඹ | 4.87 | 3.87 |
| කොල්ලුපිටිය | KLP | කොළඹ | 3.96 | 5.22 |
| බම්බලපිටිය | BPT | කොළඹ | 3.65 | 7.22 |
| වැල්ලවත්ත | WTE | කොළඹ | 3.35 | 9.32 |
| දෙහිවල | DWL | කොළඹ | 2.43 | 12.02 |
| ගල්කිස්ස | MLV | කොළඹ | 4.57 | 14.21 |
| රත්මලාන | RML | කොළඹ | 6.09 | 16.04 |
| අඟුලාන | AGL | කොළඹ | 3.65 | 17.96 |
| ලුනාව | LNA | කොළඹ | 3.96 | 19.38 |
| මොරටුව | MRT | කොළඹ | 4.37 | 20.92 |
| කොරළවැල්ල | KOR | කොළඹ | 22.72 | |
| එගොඩ උයන | EYA | කොළඹ | 3.04 | 24.58 |
| පානදුර | PND | කළුතර | 7.31 | 28.2 |
| පින්වත්ත | PIN | කළුතර | 31.38 | |
| වාද්දුව | WDA | කළුතර | 9.41 | 34.36 |
| දුම්රියපල අංක 01 | TRH | කළුතර | 37.96 | |
| කළුතර උතුර | KTN | කළුතර | 11.58 | 41.72 |
| දකුණු කළුතර | KTS | කළුතර | 5.79 | 43.76 |
| කටුකුරුන්ද | KKD | කළුතර | 10.97 | 46.54 |
| උතුරු පයාගල | PGN | කළුතර | 11.58 | 49.9 |
| දකුණු පයාගල | PGS | කළුතර | 5.79 | 51.14 |
| මග්ගොන | MGN | කළුතර | 7.92 | 53 |
| බේරුවල | BRL | කළුතර | 7.62 | 56.16 |
| හෙට්ටිමුල්ල | HML | කළුතර | 58.16 | |
| අලුත්ගම | ALT | කළුතර | 7.92 | 61.36 |
| බෙන්තොට | BNT | ගාල්ල | 62.62 | |
| ඉඳුරුව | IDA | ගාල්ල | 7.92 | 66.68 |
| මහ ඉඳුරුව | MWA | ගාල්ල | 69.36 | |
| කොස්ගොඩ | KDA | ගාල්ල | 72.7 | |
| පියගම | PYA | ගාල්ල | 73.96 | |
| අහුන්ගල්ල | AUH | ගාල්ල | 75.62 | |
| පාතගම්ගොඩ | PGD | ගාල්ල | 77.5 | |
| බලපිටිය | BPA | ගාල්ල | 7.01 | 79.82 |
| ආදදොල | ගාල්ල | |||
| කන්දෙගොඩ | KGD | ගාල්ල | 83.06 | |
| අම්බලන්ගොඩ | ABA | ගාල්ල | 10.06 | 84.72 |
| මාදම්පාගම | MPA | ගාල්ල | 87.36 | |
| අකුරල | ගාල්ල | |||
| කහව | KWE | ගාල්ල | 91.14 | |
| සීනිගම | ගාල්ල | |||
| තෙල්වත්ත | TWT | ගාල්ල | 93.32 | |
| හික්කඩුව | HKD | ගාල්ල | 6.09 | 96.66 |
| තිරාණගම | ගාල්ල | |||
| කුමාරකන්ද | KMK | ගාල්ල | 101.06 | |
| දොඩන්දුව | DNA | ගාල්ල | 6.7 | 102.98 |
| රත්ගම | RTG | ගාල්ල | 104 | |
| බූස්ස | BSA | ගාල්ල | 107.3 | |
| ගිංතොට | GNT | ගාල්ල | 9.14 | 109.72 |
| පියදිගම | PGM | ගාල්ල | 111.3 | |
| රිච්මන්ඩ් කන්ද | RCH | ගාල්ල | 112.82 | |
| ගාල්ල | GLE | ගාල්ල | 7.01 | 115.42 |
| කටුගොඩ | KUG | ගාල්ල | 119.4 | |
| උණවටුන | UNW | ගාල්ල | 120.94 | |
| තල්පේ | TLP | ගාල්ල | 6.09 | 125.7 |
| හබරාදුව | HBD | ගාල්ල | 128.7 | |
| කොග්ගල | KOG | ගාල්ල | 130.2 | |
| කතලුව | KTL | ගාල්ල | 132.38 | |
| අහංගම | ANM | ගාල්ල | 7.62 | 135.42 |
| මිදිගම | MID | මාතර | 138.84 | |
| කුඹල්ගම | KMB | මාතර | 140.8 | |
| වැලිගම | WLM | මාතර | 144.02 | |
| පොල්වතු මෝදර | PLR | මාතර | 147.2 | |
| මිරිස්ස | MIS | මාතර | 148.8 | |
| කඹුරුගමුව | KMG | මාතර | 8.23 | 152.52 |
| වල්ගම | WLG | මාතර | 7.01 | 153.6 |
| මාතර | MTR | මාතර | 7.31 | 157.88 |
| පිලදුව | PLD | මාතර | 160.28 | |
| වෙහෙරහේන | WEH | මාතර | 162.65 | |
| කැකණදුර | KER | මාතර | 23.17 | 165.01 |
| බඹරැන්ද | BAM | මාතර | 13.37 | 176.17 |
| වැවුරුකන්නල | WEW | මාතර | 178.17 | |
| නාකුළුගමුව | හම්බන්තොට | |||
| බෙලිඅත්ත | BEL | හම්බන්තොට | 28.69 | 185.17 |
ප්‍රධාන දුම්රිය මාර්ගය
[සංස්කරණය]| ප්‍රධාන දුම්රිය මාර්ගය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: ප්‍රධාන දුම්රිය මාර්ගය
| දුම්රිය ස්ථානය | කේතය | දිස්ත්‍රික්කය | උස මීටර |
කොළඹ කොටුව සිට දුර කි.මී. |
|---|---|---|---|---|
| කොළඹ කොටුව | FOT | කොළඹ | 4.87 | 0 |
| මරදාන | MDA | කොළඹ | 5.46 | 2.08 |
| දෙමටගොඩ | DAG | කොළඹ | 3.05 | 4.54 |
| කැලණිය | KLA | ගම්පහ | 3.96 | 7.72 |
| වනවාසල | WSL | ගම්පහ | 3.25 | 9.42 |
| හුණුපිටිය | HUN | ගම්පහ | 3.04 | 10.84 |
| එඬේරමුල්ල | EDM | ගම්පහ | 3.18 | 12.58 |
| හොරපේ | HRP | ගම්පහ | 3.52 | 14.98 |
| රාගම හන්දිය | RGM | ගම්පහ | 3.65 | 16.42 |
| වල්පොල | WPA | ගම්පහ | 4.25 | 19 |
| බටුවත්ත | BTU | ගම්පහ | 4.3 | 20.08 |
| බුළුගහගොඩ | BGU | ගම්පහ | 8.05 | 21.64 |
| ගනේමුල්ල | GAN | ගම්පහ | 9.45 | 23.44 |
| යාගොඩ | YGD | ගම්පහ | 9.99 | 25.28 |
| ගම්පහ | GPH | ගම්පහ | 10.97 | 28.4 |
| දාරළුව | DRL | ගම්පහ | 11.05 | 30.8 |
| බෙම්මුල්ල | BEM | ගම්පහ | 12.25 | 32.78 |
| මගලේගොඩ | MGG | ගම්පහ | 14.75 | 35.03 |
| හීන්දෙණිය පට්ටියගොඩ | HDP | ගම්පහ | 14.89 | 36.5 |
| වේයන්ගොඩ | VGD | ගම්පහ | 18.59 | 38.3 |
| වදුරව | WRW | ගම්පහ | 19.31 | 40.14 |
| කීනවල | KEN | ගම්පහ | 20.75 | 42.36 |
| පල්ලෙවෙල | PLL | ගම්පහ | 27.42 | 44.7 |
| ගනේගොඩ | GND | ගම්පහ | 27.43 | 46.98 |
| විජය රජදහන | WRD | ගම්පහ | 30.83 | 49.32 |
| මීරිගම | MIG | ගම්පහ | 50 | 51.04 |
| විල්වත්ත | WWT | ගම්පහ | 53.69 | 52.86 |
| බෝතලේ | BTL | ගම්පහ | 51.37 | 54.9 |
| අඹේපුස්ස | APS | ගම්පහ | 55.48 | 56.98 |
| යත්තල්ගොඩ | YTG | කුරුණෑගල | 56.37 | 60.58 |
| බුජ්ජොමුව | BJM | කුරුණෑගල | 56.98 | 62.66 |
| අලව්ව | ALW | කුරුණෑගල | 57.92 | 66.48 |
| වළකුඹුර | WKA | කුරුණෑගල | 56.52 | 70.52 |
| පොල්ගහවෙල හන්දිය | PLG | කුරුණෑගල | 74.39 | 73.92 |
| පනලිය | PNL | කුරුණෑගල | 74.11 | 77.5 |
| තිස්මල්පොල | TSM | කෑගල්ල | 76.71 | 79.74 |
| කොරොස්ස | KSA | කෑගල්ල | 80.5 | |
| යටගම | YTM | කෑගල්ල | 77.06 | 82.02 |
| රඹුක්කන | RBK | කෑගල්ල | 88.42 | 85.14 |
| කඩිගමුව | KMA | කෑගල්ල | 194.81 | 90.14 |
| යටිවැල්දෙණිය | කෑගල්ල | |||
| ගංගොඩ | GDA | කෑගල්ල | 165.21 | 94.42 |
| ඉහළ කෝට්ටේ | IKT | කෑගල්ල | 210.57 | 96.74 |
| බඹරගල | කෑගල්ල | 97.7 | ||
| මාකෙහෙල්වල | කෑගල්ල | |||
| බලන | BNA | මහනුවර | 428.35 | 101.66 |
| වෙරළුගොල්ල | මහනුවර | 102.8 | ||
| කඩුගන්නාව | KGW | මහනුවර | 515.24 | 106.1 |
| කොටබෝගොල්ල | මහනුවර | 107.9 | ||
| ඌරාපොල | මහනුවර | 108.9 | ||
| පිළිමතලාව | PLT | මහනුවර | 500.93 | 109.94 |
| බරම්මනේ | මහනුවර | 111.8 | ||
| කිරිබත්කුඹුර | මහනුවර | 113 | ||
| පේරාදෙණිය හන්දිය | PDA | මහනුවර | 473.47 | 115.34 |
| කොෂින්න | KHA | මහනුවර | 116.34 | |
| ගෙලිඔය | GEY | මහනුවර | 499.39 | 119.92 |
| පොල්ගහඅංග | මහනුවර | 121.4 | ||
| වැලිගල්ල | මහනුවර | 122.4 | ||
| බෝතලපිටිය | මහනුවර | |||
| ගංගාතිලක | මහනුවර | 124.8 | ||
| කහටපිටිය | මහනුවර | 125.8 | ||
| ගම්පොල | GPL | මහනුවර | 479.26 | 127.38 |
| වල්ලහගොඩ | මහනුවර | 129.4 | ||
| තෙඹිලිගල | TBL | මහනුවර | 521.39 | 131.3 |
| වරකාපිටිය | මහනුවර | 132 | ||
| උලපනේ | ULP | මහනුවර | 562.8 | 134.68 |
| පල්ලේගම | මහනුවර | 137.4 | ||
| වරකාව | මහනුවර | 139.4 | ||
| නාවලපිටිය | NWP | මහනුවර | 583.23 | 141.64 |
| සේලම් | SLM | මහනුවර | 143.4 | |
| හයිටන්ෆෝර්ඩ් | HYF | මහනුවර | 145.6 | |
| ඉඟුරුඔය | INO | මහනුවර | 663.41 | 147.4 |
| පෙන්රෝස් | මහනුවර | 150.3 | ||
| ගල්බොඩ | GBD | මහනුවර | 786.89 | 153.12 |
| දෙකින්ද | මහනුවර | 155.2 | ||
| වේවැල්තලාව | WWL | නුවරඑළිය | 159.1 | |
| වටවල | WLA | නුවරඑළිය | 993.59 | 162.52 |
| ඉහළ වටවල | IWL | නුවරඑළිය | 1005.31 | 164.4 |
| රොසැල්ල | RZL | නුවරඑළිය | 1140.35 | 167.98 |
| හැටන් | HTN | නුවරඑළිය | 1262.5 | 175.98 |
| ගල්කන්දවත්ත | නුවරඑළිය | |||
| කොටගල | KGA | නුවරඑළිය | 1239.32 | 180.1 |
| ශාන්ත ක්ලෙයාර් | SCR | නුවරඑළිය | 185.6 | |
| තලවාකැලේ | TKL | නුවරඑළිය | 1199.69 | 187.44 |
| වටගොඩ | WTG | නුවරඑළිය | 1341.46 | 194.2 |
| ග්‍රේට් වෙස්ටර්න් | GWN | නුවරඑළිය | 1455.48 | 199.3 |
| රදැල්ල | RDL | නුවරඑළිය | 1575.31 | 203.16 |
| නානුඔය | NOA | නුවරඑළිය | 1613.1 | 206.9 |
| පැරකුම්පුර | PKP | නුවරඑළිය | 1729.81 | 211 |
| අඹේවෙල | ABL | නුවරඑළිය | 1827.77 | 222.96 |
| පට්ටිපොල | PPL | බදුල්ල | 1897.56 | 226.78 |
| ඔහිය | OHA | බදුල්ල | 1791.77 | 231.4 |
| ඉදල්ගස්හින්න | IGH | බදුල්ල | 1665.85 | 240.28 |
| ග්ලෙනානෝර් | බදුල්ල | 245.4 | ||
| හපුතලේ | HPT | බදුල්ල | 1479.57 | 247.66 |
| දියතලාව | DLA | බදුල්ල | 1331.4 | 252.68 |
| බණ්ඩාරවෙල | BDA | බදුල්ල | 1225.5 | 258.72 |
| කිනිගම | KNM | බදුල්ල | 1190.55 | 261 |
| හීල්ඔය | HLO | බදුල්ල | 1118.9 | 264.84 |
| කිතලැල්ල | KEL | බදුල්ල | 1091.43 | 269.83 |
| ඇල්ල | ELL | බදුල්ල | 1041.46 | 271.03 |
| දෙමෝදර | DDR | බදුල්ල | 912.5 | 278.14 |
| උඩුවර | UDW | බදුල්ල | 876.95 | 282.98 |
| හාලි-ඇල | HEA | බදුල්ල | 732.71 | 285.92 |
| බදුල්ල | BAD | බදුල්ල | 652.43 | 291.6 |