ඔහිය

විකිපීඩියා වෙතින්
ඔහිය
ගම
ඔහිය දුම්රිය ස්ථානයේ දර්ශනයක්
ඔහිය දුම්රිය ස්ථානයේ දර්ශනයක්
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි.[1][2] හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ආසන්නව පිහිටා තිබෙන මෙම ගම්මානය[3] වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෙයි.[4]

වැදගත් ස්ථාන[සංස්කරණය]

පාසැල්[සංස්කරණය]

  • සිද්ධාර්ථ විද්‍යාලය, ඔහිය

ගමනාගමනය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Ohiya සංරක්ෂණය කළ පිටපත 2012-07-23 at the Wayback Machine. Nature.sarisara.com. Retrieved on 2013-03-17.
  2. One more heave. dailynews.lk (2009-01-01) . Retrieved on 2013-03-17.
  3. The Way to Horton Plains. Nation.lk (2009-03-01). Retrieved on 2013-03-17.
  4. Territorial Jurisdiction of High Courts, District Courts and Magistrate’s Courts. Ministry of Justice and Law Reforms of Sri Lanka
  5. 18th Railway Tunnel of Pattipola. Lankanewspapers.com (4 October 2008). Retrieved on 2013-03-17.
  6. Central Highlands Nature Tour. Infohub.com. Retrieved on 2013-03-17.
  7. Welimada – Boralanda – Ohiya – Horton Plains (32.47 km). Rda.gov.lk. Retrieved on 2013-03-17.
"https://si.wikipedia.org/w/index.php?title=ඔහිය&oldid=601521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි