වයිස්රෝයි ස්පෙශල්

විකිපීඩියා වෙතින්
Viceroy Special
වයිස්රෝය් ස්පෙෂල් දුම්රිය මහව දුම්රියපොලේදී
Overview
LocaleSri Lanka
Transit typeinter-city rail charter
Operation
Began operation1986[1]
Operator(s)Sri Lanka Railways (owner) & J.F. Tours & Travels (Ceylon) Ltd (operator).[2]
Technical
Track gauge1,676 mm (5 ft 6 in) (Indian gauge)
බදුල්ල-කොළඹ දුම්රිය මාර්ගයේ සිට පෙනෙන දර්ශනයක්.

වයිස්රෝයි ස්පෙශල් (ඉංග්‍රීසි:  Viceroy Special), යනු ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන වසර 75ක් පැරණි විශේෂ දුම්රියකි.එය J.F. Tours & Travels (Ceylon) Ltd ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික දුම්රිය සේවාව මෙය වන අතර වායුසමීකරණය කරන ලද නැරබුම් මැදිරි 2ක් මෙම දුම්රියෙහි අඩංගු වෙ.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ""Viceroy Special"". 2011-02-02. සම්ප්‍රවේශය 2011-06-14.
  2. Viceroy Vintage Train Tours
  3. http://www.jftours.com/viceroy-vintage-train-tours/ සංරක්ෂණය කළ පිටපත 2011-08-28 at the Wayback Machine Viceroy Vintage Train Tours


"https://si.wikipedia.org/w/index.php?title=වයිස්රෝයි_ස්පෙශල්&oldid=593279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි