ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
(ප්‍රධාන දුම්රිය මාර්ගය වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රධාන දුම්රිය මාර්ගය
Main Line
උඩරට මැණිකේ නගරාන්තර දුම්රිය, දර්ශනීය කන්ද උඩරට හරහා දිවෙන අවස්ථාවක්
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියශ්‍රී ලංකා දුම්රිය සේවය
ගමනාන්තකොළඹ කොටුව
බදුල්ල
ක්‍රියාකාරිත්වය
විවෘතය1864
හිමිකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
තාක්ෂණික
මාර්ග ආමානය5අඩි6අඟ
මාර්ග සිතියම
ප්‍රධාන දුම්රිය මාර්ගය
Head station
බදුල්ල
Stop on track
හාලි ඇළ
Stop on track
උඩුවර
Unknown BSicon "STR+l" Unknown BSicon "STR+r" Straight track
දෙමෝදර වටරවුම
One way leftward Tower station on bridge over transverse track One way rightward
දෙමෝදර
Stop on track
ඇල්ල
Stop on track
කිතල් ඇල්ල
Stop on track
හීල් ඔය
Stop on track
කිනිගම
Station on track
බණ්ඩාරවෙල
Stop on track
දියතලාව
Stop on track
හපුතලේ
Unknown BSicon "NATl "
තන්ගමලේ අභයභූමිය
Stop on track
ඉදල්ගස්හින්න
Stop on track
ඔහිය
Unknown BSicon "GIPl"
Summit 1898.1m above MSL
Stop on track
පට්ටිපොල
Stop on track
අඹේවෙල
Unknown BSicon "NATl "
හෝටන් තැන්න ජාතික උද්‍යානය
Unknown BSicon "pHST"
පරාක්‍රමපුර
Unknown BSicon "exCONTgq" Unknown BSicon "eABZg+r"
වසා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
Station on track
නානු ඔය
Unknown BSicon "pHST"
රදැල්ල
Stop on track
ග්‍රේට් වෙස්ටර්න්
Stop on track
වටගොඩ
Unknown BSicon "hKRZWae"
ඉහළ කොත්මලේ ජලාශය
Stop on track
තලවකැලේ
Stop on track
කොටගල
Stop on track
හැටන්
Stop on track
රොසෙල්ල
Stop on track
ඉහළ වටවල
Stop on track
වටවල
Stop on track
දෙකින්ද
Stop on track
ගල්බොඩ
Stop on track
පෙන්රෝස්
Stop on track
ඉඟුරුඔය
Stop on track
හයිටෙන්ෆෝර්ඩ්
Unknown BSicon "hKRZWae"
මහවැලි ගඟ
Station on track
නාවලපිටිය
Stop on track
වරකාව
Stop on track
පල්ලේගම
Stop on track
උලපනේ
Stop on track
වරකාපිටිය
Stop on track
තැඹිලිගල
Stop on track
වල්ලහගොඩ
Stop on track
ගම්පොළ
Stop on track
කහටපිටිය
Stop on track
ගංගාතිලක
Stop on track
වැලිගල්ල
Stop on track
පොල්ගහ අඟ
Stop on track
ගෙලිඔය
Stop on track
කොස්හින්න
Continuation backward Straight track
මාතලේ දුම්රිය මාර්ගය
One way leftward Unknown BSicon "BHFABZgr+r"
පේරාදෙණිය හංදිය
Stop on track
බරම්මනේ
Stop on track
පිළිමතලාව
Stop on track
කඩුගන්නාව
Stop on track
වෙරළුගොල්ල
Stop on track
බලන
Stop on track
මාකෙහෙල්වල
Stop on track
ඉහළ කෝට්ටේ
Stop on track
ගංගොඩ
Stop on track
යටිවැල්දෙණිය
Stop on track
කඩිගමුව
Station on track
රඹුක්කන
Unknown BSicon "hKRZWae"
කුඩා ඔය
Stop on track
යටගම
Stop on track
තිස්මල්පොල
Stop on track
පනලිය
Unknown BSicon "CONTgq" Unknown BSicon "ABZg+r"
උතුරු දුම්රිය මාර්ගය
Station on track
පොල්ගහවෙල හංදිය
Stop on track
වලකුඹුර
Stop on track
අලව්ව
Stop on track
බුජ්ජොමුව
Stop on track
යත්තල්ගොඩ
Unknown BSicon "hKRZWae"
මහා ඔය
Stop on track
අඹේපුස්ස
Stop on track
බෝතලේ
Stop on track
විල්වත්ත
Stop on track
මීරිගම
Stop on track
විජය රජදහන
Stop on track
ගනේගොඩ
Stop on track
පල්ලෙවෙල
Stop on track
කීනවල
Stop on track
වදුරාව
Station on track
වේයන්ගොඩ
Stop on track
හීන්දෙනිය පට්ටියගොඩ
Stop on track
මගලේගොඩ
Stop on track
බෙම්මුල්ල
Stop on track
දාරළුව
Station on track
ගම්පහ
Stop on track
යාගොඩ
Stop on track
ගණේමුල්ල
Stop on track
බුළුගහගොඩ
Stop on track
බටුවත්ත
Stop on track
වල්පොළ
Unknown BSicon "CONTgq" Unknown BSicon "ABZg+r"
පුත්තලම දුම්රිය මාර්ගය
Station on track
රාගම හංදිය
Stop on track
හොරපේ
Stop on track
එඬේරමුල්ල
Stop on track
හුණුපිටිය
Stop on track
වනවාසල
Stop on track
කැළණිය
Unknown BSicon "hKRZWae"
කැළණි ගඟ
Stop on track
දෙමටගොඩ
Unknown BSicon "STR+l" Unknown BSicon "ABZgr" Unknown BSicon "STR+l" Unknown BSicon "CONTfq"
කැළණි වැලි දුම්රිය මාර්ගය
Unknown BSicon "XBHF-L" Unknown BSicon "XBHF-M" Unknown BSicon "KXBHFe-R"
මරදාන
Unknown BSicon "hKRZWae" Unknown BSicon "hKRZWae"
ශාන්ත සෙබස්තියන් ඇළ
Unknown BSicon "XBHF-L" Unknown BSicon "KXBHFe-R"
කොළඹ කොටුව
Continuation forward
මුහුදුබඩ දුම්රිය මාර්ගය

ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයෙහි හි වැදගත් මාර්ගයකි. එය කොළඹ කොටුවෙන් අාරම්භ වී බදුල්ල දක්වා දිව යයි.

මාර්ග විස්තරය[සංස්කරණය]

බදුල්ල දුම්රිය ස්ථානය

ප්‍රධාන මාර්ගය කොළඹ කොටුවෙන් ආරම්භ වී රාගම ගම්පහ වේයන්ගොඩ පාෙල්ගහවෙල හරහා රඹුක්කන දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස දිව යයි. එතැන් පටන් තනි මාර්ගයක් ලෙස දිවෙයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සීඝ්‍ර නැග්මක් වේ. රාගම දී පුත්තලම් මාර්ගයද, පාෙල්ගහවෙල දී කන්කසක්තුරේ මාර්ගයද, පේරාදෙණියේදී මාතලේ දක්වා වූ මාර්ගයද, මුණ ගැසේ. නාවලපිටිය සිට පට්ට්පොල දක්වා ද සීඝ්‍ර නැග්මක් වන අතර එතැන් සිට අැත්තේ බැස්මකි. බිංගෙවල් 46ක් හමුවන අතර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට අලංකාර දියඅැලි, තේ වතු, කදු මිටියාවත් දැක ගත හැක.

ඉතිහාසය[සංස්කරණය]

මෙය ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය මාර්ගයයි. 1864 දී කොළඹ සිට කිලෝමීටර 54 නැගෙනහිර දෙසට වූ අඹේපුස්ස දක්වා පළමු අදියර නිම කෙරුණි. 1864 දෙසැම්බර් 27 පළමු දුම්රිය ධාවනය කළ අතර 1865 ඔක්තෝබර් 2 නිල වශයෙන් විවෘත විය. 1867 මහනුවර දක්වාද, 1874 දී නාවලපිටිය දක්වා ද,1885 දී නානුඔය දක්වාද, 1894 දි බණ්ඩාරවෙල දක්වාද, 1924 දී බදුල්ල දක්වාද මෙම මාර්ගය දීර්ඝ විය. 1953 තෙක් ප්‍රධාන මාර්ගයේ වාශ්ප එන්ජින් මගින් දුම්රිය ධාවනය කළ අතර 50 දශකයේ දී බී. ඩී. රම්පාල මහතාගේ නායකත්වයෙන් විවිධ ඩීසල් එන්ජින් සේවයට එක් කෙරුණි.

2011 දී එක්ස්පෝරේල් හා රාජධානි එක්ස්ප්‍රස් සේවා ප්‍රධාන මාර්ගයේ අාරම්භ වුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2011 දී ප්‍රධාන මාර්ගයේ අැති නැග්මවල් වලට උචිත වන සේ සැකසූ S12 බලවේග කට්ටල අානයනය කරන ලදී.