කළු ගඟ
Appearance
කළු ගඟ | |
---|---|
පිහිටීම | |
රට | ශ්රී ලංකාව |
භෞතික ලක්ෂණ | |
ජල මූලාශ්රය | ශ්රී පාදය |
- elevation | 2,400 m (7,874 ft) |
ගං මෝය | ඉන්දියානු සාගරය |
- ස්ථානය | කළුතර |
- ඛණ්ඩාංක | 06°34′10″N 79°57′44″E / 6.56944°N 79.96222°Eඛණ්ඩාංක: 06°34′10″N 79°57′44″E / 6.56944°N 79.96222°E |
- elevation | මුහුදු මට්ටම |
දිග | 129 km (80 mi) |
කළු ගඟ, ශ්රී ලංකාවෙහි ප්රධාන ගංගාවකි. කළුතර නගරය අසළින් මුහුදට වැටේ.