බෝට්මේල් එක්ස්ප්‍රස්

විකිපීඩියා වෙතින්
බෝට්මේල්

බෝට්මේල් (ඉංග්‍රීසි:  Boat Mail) යනු ඉන්දියාව සහ සිලෝන් (ඉංග්‍රීසි:  Ceylon) අතර පැවති දුම්රිය සේවයයි. මෙම මාර්ගයේ සාගරය තරණය කිරීමට අයත් කොටසට පාරු සේවයක් භාවිතා කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=බෝට්මේල්_එක්ස්ප්‍රස්&oldid=390509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි