Jump to content

මුහුදුබඩ දුම්රිය මාර්ගය

විකිපීඩියා වෙතින්
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Coastal Line
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයේ දී
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තත්වයFunctioning
Localeශ්‍රී ලංකාව
ගමනාන්තකොළඹ කොටුව
බෙලිඅත්ත
වෙබ්අඩවියwww.railway.gov.lk
ක්‍රියාකාරිත්වය
විවෘතය17 December 1895[තහවුරු කර නොමැත]
හිමිකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
ක්‍රියාකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තාක්ෂණික
මාර්ගයේ දුර157.88 km (98.10 mi)
No. of tracksද්විත්ව ධාවන පථය: කොළඹ කොටුව සිට පයාගල දකුණ
තනි ධාවන පථය: පයාගල දකුණ සිට මාතර දක්වා
මාර්ග ආමානය1,676 මිමී (5 අඩි 6 අඟ)
විද්‍යුතනයNo
Operating speed100 km/h (62 mph)
මාර්ග සිතියම
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Unknown BSicon "exKBHFa"
බෙලිඅත්ත
Unknown BSicon "exHST"
වැවුරුකන්නල
Unknown BSicon "exHST"
බඹරැන්ද
Unknown BSicon "exHST"
කැකණදුර
Station on track
මාතර
Stop on track
වල්ගම
Stop on track
කඹුරුගමුව
Stop on track
මිරිස්ස
Stop on track
පොල්අතුමෝදර
Unknown BSicon "hKRZWae"
පොල්වත්ත ගඟ
Stop on track
වැලිගම
Stop on track
කුඹල්ගම
Stop on track
මිදිගම
Stop on track
අහංගම
Stop on track
කතළුව
Unknown BSicon "hKRZWae"
කොග්ගල ඔය
Stop on track
කොග්ගල
Stop on track
හබරාදූව
Stop on track
තල්පේ
Stop on track
උණවටුන
Stop on track
කටුගොඩ
Unknown BSicon "ABZl+l" Unknown BSicon "KBHFeq"
ගාල්ල
Stop on track
රිච්මන්ඩ් කන්ද
Unknown BSicon "hKRZWae"
කැපු ඇල
Stop on track
පියදිගම
Stop on track
ගිංතොට
Unknown BSicon "hKRZWae"
ගිං ගඟ
Stop on track
බූස්ස
Stop on track
රජ්ගම
Stop on track
දොඩන්දූව
Unknown BSicon "hKRZWae"
රත්ගම වැව
Stop on track
කුමාරකන්ද
Stop on track
තිරණගම
Station on track
හික්කඩුව
Stop on track
තෙල්වත්ත
Stop on track
කහව
Stop on track
අකුරල
Stop on track
මාදම්පාගම
Unknown BSicon "hKRZWae"
මාදම්පේ වැව
Station on track
අම්බලන්ගොඩ
Stop on track
කන්දේගොඩ
Stop on track
බලපිටිය
Stop on track
අහුංගල්ල
Stop on track
කොස්ගොඩ
Stop on track
මහා ඉඳුරුව
Stop on track
ඉඳුරුව
Stop on track
බෙන්තොට
Unknown BSicon "hKRZWae"
බෙන්තොට ගඟ
Station on track
අලුත්ගම
Stop on track
හෙට්ටිමුල්ල
Station on track
බේරුවල
Stop on track
මග්ගොන
Stop on track
පයාගල දකුණ
Stop on track
පයාගල උතුර
Stop on track
කුකුරුන්ද
Station on track
කළුතර දකුණ
Unknown BSicon "hKRZWae"
කළු ගඟ
Stop on track
කළුතර උතුර
Stop on track
අංක 01 දුම්රිය ස්ථානය
Stop on track
වාද්දුව
Stop on track
පින්වත්ත
Station on track
පානදුර
Unknown BSicon "hKRZWae"
බොල්ගොඩ වැව
Stop on track
එගොඩ උයන
Stop on track
කොරලවල්ල
Station on track
මොරටුව
Stop on track
ලුනාව
Stop on track
අගුලාන
Track end start Straight track
Non-passenger station/depot on track Station on track
රත්මලාන & Running Shed
One way leftward Unknown BSicon "ABZg+r"
Stop on track
ගල්කිස්ස
Station on track
දෙහිවල
Unknown BSicon "hKRZWae"
දෙහිවල ඇල
Stop on track
වැල්ලවත්ත
Unknown BSicon "hKRZWae"
කිරිල්ලපොනේ චැනල්
Stop on track
බම්බලපිටිය
Stop on track
කොල්ලුපිටිය
Unknown BSicon "hKRZWae"
බේරේ වැව
Stop on track
කොම්පඥ්ඥ වීදිය
Unknown BSicon "hKRZWae"
බේරේ වැව
Stop on track
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය
Unknown BSicon "hKRZWae"
ඇළ
Unknown BSicon "STR+l" Unknown BSicon "ABZgr"
Unknown BSicon "XBHF-L" Unknown BSicon "XBHF-R"
කොළඹ කොටුව
Unknown BSicon "hKRZWae" Unknown BSicon "hKRZWae"
ශාන්ත. සෙබස්තියන් ඇල
Unknown BSicon "XBHF-L" Unknown BSicon "XBHF-R"
මරදාන
Unknown BSicon "CONTgq" One way rightward Straight track
කැලණි වැලි දුම්රිය මාර්ගය
Continuation forward
ප්‍රධාන දුම්රිය මාර්ගය


මුහුදුබඩ දුම්රිය මාර්ගය, කොළඹ කොටුවේ සිට ගාල්ල , මාතර සහ බෙලිඅත්ත දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයකි.

මාර්ග විස්තරය

[සංස්කරණය]

මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී කොළඹ කොටුව බලා බටහිර දෙසට දිවයන අතර ඉන්පසු දකුණු දිශාවට හැරී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ ගාල්ල කරා දිවෙයි. ගාල්ල දුම්රිය ස්ථානය පර්යන්ත දුම්රිය ස්ථානයක් ලෙස සකසා ඇති බැවින් දුම්රිය මාතර බලා ධාවනයට දුම්රිය ස්ථානයෙන් පසුපසට ගත යුතුය.

ඉතිහාසය

[සංස්කරණය]

ඉදි කිරීම

[සංස්කරණය]

මෙය ශ්‍රී ලංකාවේ දෙවනියට ඉදිකරන ලද දුම්රිය මාර්ගයයි. ප්‍රථම දුම්රිය 1877 මාර්තු 1 වන දින පානදුරට ධාවනය අාරම්භ විය. 1878 පෙබරවාරි 1 කළුතරට දුම්රිය ධාවනය අාරම්භ වූ අතර ඊට වසරකට පසු එනම් 1879 පෙබරවාරි 1 වාද්දුව දුම්රිය විවෘත විය. 1879 සැප්තැම්බර් 22 උතුරු කළුතර හා දකුණු කළුතර යන දුම්රිය ස්ථාන 2ක් ඇරඹිණි. 1890 මාර්තු 2 වන දා අලුත්ගමටද, 1892 සැප්තැම්බර් 8 කොස්ගොඩටද, 1893 නෙවැම්බර් 15 අම්බලන්ගොඩටද, 1894 මැයි 7 ගාල්ල ටද දුම්රිය ධාවනය ආරම්භ වුනු අතර 1895 දෙසැම්බර් 17 මාතර දක්වා දුම්රිය ධාවනය ඇරඹිණි. 2018 වසරේදී බෙලි අත්ත දක්වා මාර්ගය ඉදිවිය ඉදිරියේදි බෙලිඅත්ත සිට කතරගම දක්වා දීර්ඝ කෙරේ.

20 වන සියවසේ වර්ධනය

[සංස්කරණය]

20 වන සියවසේ මැද භාගයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය වෙනස්කම් රාශියකට ලක් විය. රුහුණු කුමාරි වැනි සීඝ්‍රගාමී සේවා අාරම්භ වූ අතර හුමාල එන්ජින් වෙනුවට වාෂ්ප එන්ජින් ධාවනය වීම අැරඹිණි.

සුනාමි අනතුර

[සංස්කරණය]

2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය

දෙසැම්බර් මස ඉන්දියන් සාගරයේ අැතිවූ සුනාමි තත්වයක් නිසා දුම්රියක් පෙරලී 1500කට අධික මගීන් ජීවිතන්ෂයට පත්වූ අතර දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුවිය

මෑත කාලීන වර්ධනය

[සංස්කරණය]

2011-2012 කාලසීමාවේ දී කළුතර-මාතර කොටස මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කල අතර සුව පහසු මැදිරි සහිත දුම්රියන් ධාවනයට එක් කෙරිණි. මෙම මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීම සදහා සැලස්මක් ඇති අතර බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී.

කාලසටහන

[සංස්කරණය]
අාරම්භ වන ස්ථානය පිටත් වන වේලාව ගමනාන්තය ලගා වන වේලාව නම ධාවනය වන දවස්
අලුත්ගම 04.10 ගාල්ල 06.40 සතියේ දින.
මරදාන 04.30 පානදුර 05.25 දෙෙනික
ගාල්ල 05.00 මාතර 06.50 සතියේ දින.
මරදාන 05.05 පානදුර 05.53 දෙෙනික
මරදාන 05.37 දකුණු කළුතර 07.15 දෙෙනික
මරදාන 05.52 පානදුර 06.47 සදුදා-සෙනසු.
මරදාන 06.05 මාතර 08.50 සතිඅන්ත.
මරදාන 06.24 පානදුර 07.19 සතියේ දින.
මරදාන 06.30 මාතර 10.42 දෙෙනික
අලුත්ගම 06.30 ගාල්ල 08.17 සතියේ දින.
ගාල්ල 06.50 මාතර 07.59 සෙනසුරාදා පමණි
මරදාන 06.55 මෙරටුව 07.30 සතියේ දින.
මරදාන 07.00 පානදුර 07.51 සතියේ දින(නිවාඩු හැර).
මරදාන 07.00 පානදුර 07.57 සතිඅන්ත හා නිවාඩු දින.
ගාල්ල 07.00 මාතර 08.16 සතියේ දින හා ඉරිදා
මරදාන 07.12 මොරටුව 07.56 සතියේ දින
මරදාන 07.17 මොරටුව 08.01 සෙනසු.
මරදාන 07.30 පානදුර 08.40 සතියේ දින
මරදාන 07.38 පානදුර 08.47 සතිඅන්ත
මරදාන 07.35 රත්මලාන 08.15 සතියේ දින
මරදාන 07.54 පානදුර 08.51 සතියේ දින
මරදාන 07.58 මොරටුව 08.42 සෙනසු.
මරදාන 07.59 මොරටුව 08.43 සතියේ දින
මරදාන 08.10 ගල්කිස්ස 08.46 සතියේ දින හා සෙනසු.
මරදාන 08.26 ගල්කිස්ස 09.06 ඉරිදා හා නිවාඩු දාන
කොළඹ කොටුව 08.35 මාතර 11.50 දෙෙනික
මරදාන 08.35 දකුණු කළුතර 10.01 දෙෙනික
මරදාන 09.05 දකුණු කළුතර 11.17 දෙෙනික
ගල්කිස්ස 09.35 අලුත්ගම 10.53 සතිඅන්ත
දකුණු කළුතර 10.10 අලුත්ගම 10.42 දෙෙනික
කොළඹ කොටුව 10.30 මාතර 13.50 රජරට රැජිණි දෙෙනික
මරදාන 11.10 අලුත්ගම 13.07 දෙෙනික
මරදාන 12.05 දකුණු කළුතර 13.29 සතියේ දින
මරදාන 12.30 දකුණු කළුතර 13.54 සතිඅන්ත
අලුත්ගම 13.15 ගාල්ල 15.10 දෙෙනික
මරදාන 13.30 පානදුර 14.25 සතියේ දින
ගින්තොට 13.40 ගාල්ල 13.50 සතියේ දින
මරදාන 14.05 අලුත්ගම 16.11 දෙෙනික
මරදාන 14.15 මාතර 17.48 ගාලු කුමාරි දෙෙනික
ගාල්ල 14.15 මාතර 15.31 සතියේ දින
මරදාන 14.30 පානදුර 15.35 දෙෙනික
මරදාන 15.20 පානදුර 16.27 දෙෙනික
මරදාන 15.40 මාතර 18.20 රුහුණු කුමාරි දෙෙනික
මරදාන 15.50 ගල්කිස්ස 16.32 සතියේ දින
මරදාන 16.00 මොරටුව 16.39 සතියේ දින
මරදාන 16.10 දකුණු කළුතර 17.15 සතියේ දින
මරදාන 16.15 දකුණු කළුතර 17.39 සතියේ දින
මරදාන 16.25 පානදුර 17.15 සතියේ දින
කොළඹ කොටුව 16.30 මාතර 19.20 ඉරිදා
මරදාන 16.40 මාතර 19.35 සාගරිකා සතියේ දින
මරදාන 16.40 හික්කඩුව 18.56 ඉරිදා
මරදාන 16.45 අලුත්ගම 18.34 සතියේ දින
මරදාන 16.45 අලුත්ගම 18.51 සතිඅන්ත
මරදාන 16.55 දකුණු කළුතර 18.17 පොහෝ දින
මරදාන 16.55 හික්කටුව 18.51 සතියේ දින
මරදාන 17.10 වාද්දුව 18.23 සතියේ දින
මරදාන 17.20 ගාල්ල 19.33 සාගරිකා සතිඅන්ත
මරදාන 17.25 ගාල්ල 20.10 සමුද්ර දේවි සතියේ දින
මරදාන 17.30 ගාල්ල 21.13 සතියේ දින
මරදාන 17.40 අලුත්ගම 19.51 සතියේ දින
මරදාන 17.40 ගාල්ල 19.48 සතියේ දින
මරදාන 17.50 මාතර 21.38 සතියේ දින
මරදාන 17.50 ගාල්ල 21.26 සති අන්ත
මරදාන 18.10 අලුත්ගම 20.07 දෙෙනික
මරදාන 18.25 අලුත්ගම 20.45 දෙෙනික
මරදාන 18.45 ගාල්ල 22.55 රාත්රී තැපැල් දුම්රිය දෙෙනික
කොළඹ කොටුව 19.10 දකුණු කළුතර 20.20 සතියේ දින
මරදාන 19.45 අලුත්ගම 21.40 සතියේ දින හා ඉරිදා
මරදාන 19.45 පානදුර 20.40 සෙනසු
කොළඹ කොටුව 20.00 ගල්කිස්ස 20.31 දෙෙනික
කොළඹ කොටුව 20.19 මොරටුව 21.00 විශේෂ දුම්රිය 8/3
මරදාන 20.35 පයාගල දකුණ 22.10 සතියේ දින
මරදාන 20.35 දකූණු කළුතර 21.57 ඉරිදා
මරදාන 21.30 අලුත්ගම 23.25 දෙෙනික

ආශ්‍රිත

[සංස්කරණය]