Jump to content

ආදදොල උප දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
ආදදොල උප දුම්රිය ස්ථානය
ආදදොල දුම්රිය ස්ථානයේ පිහිටි එකම වේදිකාව
සාමාන්‍ය තොරතුරු
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය
වේදිකා ගණන1
දුම්රිය මාර්ග ගණන1
ප්‍රවාහන සබදතාඅම්බලන්ගොඩ - බලපිටිය (ආදදොල හරහා) බස් රථ
ඉතිහාසය
විද්‍යුතනයනැත

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ හා බලපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි උප දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය 2004 ජනවාරි 4 දින විවෘත කරන ලදී.

දුම්රිය කාල සටහන

[සංස්කරණය]
ගමනාන්තය වේලාව ගමන්ගන්නා දින දුම්රිය වර්ගය
මරදාන පෙ.ව.5.08 දිනපතා මන්දගාමී
මරදාන පෙ.ව.6.00 දිනපතා අර්ධ සීග්‍රගාමී
දකුණු කළුතර පෙ.ව.6.26 දිනපතා මන්දගාමී
මරදාන පෙ.ව.10.00 ඉරිදා නැත මන්දගාමී
අළුත්ගම ප.ව.2.55 සෙ/ඉ/පෝ දින නැත මන්දගාමී
අළුත්ගම ප.ව.6.01 දිනපතා මන්දගාමී
ගමනාන්තය වේලාව ගමන්ගන්නා දින දුම්රිය වර්ගය
ගාල්ල පෙ.ව.4.37 සෙ/ඉ/පෝ දින නැත මන්දගාමී
ගාල්ල පෙ.ව.7.06 දිනපතා මන්දගාමී
ගාල්ල ප.ව.1.52 දිනපතා මන්දගාමී
ගාල්ල ප.ව.7.12 සෙ/ඉ/පෝ දින නැත මන්දගාමී
ගාල්ල ප.ව.8.20 සෙ/ඉ/පෝ දින නැත මන්දගාමී
ගාල්ල ප.ව.10.00 දිනපතා මන්දගාමී
මුහුදුබඩ දුම්රිය මාර්ගය
බලපිටිය
මාදු ගඟ
ආදදොල
කන්දෙගොඩ
මුහුදුබඩ දුම්රිය මාර්ගය