මුල් පිටුව/Test 4
විශේෂාංග ලිපිය
ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)
තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය
ඔබ දැන සිටියාද ...
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
පුවත් බිඳක්
- නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට (සේයාරුව) ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි.
- දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයින් 485 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම කරයි.
- පුළුල් ලෙස පැතිරුණු විරෝධතා වලින් පසුව, නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කරයි.
අතීතයේ අද වැනි දිනෙක ...
තවත් සිදුවීම්: පෙබරවාරි 7 – පෙබරවාරි 8 – පෙබරවාරි 9
විශේෂාංග පින්තූරය
|
සියඹලා මලක්: සියඹලා ගසේ නිජබිම ගැන පැහැදිලි සඳහනක් නොමැත. ඉන්දියාව, සියඹලා ශාකයේ නිජ භූමිය වශයෙන් ඇතැම් විටක හඳුන්වා දී ඇත. ඡායාරූපය: J.M.Garg තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය |
විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන
- ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
- උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
- ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
- නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
- අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
- කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.
විකිපීඩියා සොයුරු ව්‍යාපෘති
සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.
| විකිමූලාශ්‍ර මූලාශ්‍ර පාඨ |
විකිපුවත් විවෘත පුවත්පත් කලාව |
වික්‍ෂනරි නිදහස් ශබ්දකෝෂය |
විකිපොත් පෙළපොත් සහ අත්පොත් | ||||
| විකිකියමන් උපුටා දැක්වීම් |
විකිජීවිවිශේෂ ජීවි විශේෂ නාමාවලිය (මෙය සිංහලෙන් නොපවතියි) |
විකිව'සිටි ඉගෙනීමේ මෙවලම් (මෙය සිංහලෙන් නොපවතියි) |
විකිචාරිකා සංචාරක මාර්ගෝපදේශකය | ||||
| කොමන්ස් නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය (මෙය සිංහලෙන් නොපවතියි) |
විකිදත්ත දැනුම් සංචිතය (මෙය සිංහලෙන් නොපවතියි) |
මෙටා-විකි සම්බන්ධීකරණය (මෙය සිංහලෙන් නොපවතියි) |
මීඩියාවිකි විකි මෘදුකාංග සංවර්ධනය (මෙය සිංහලෙන් නොපවතියි) |
විකිපීඩියා භාෂාවන්
මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත.
-
ලිපි 1,000,000+
-
ලිපි 250,000+
-
ලිපි 50,000+