මල්වතු විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සියම් නිකායට අයත් පාර්ශවයක් වේ. මහනුවර පිහිටි මල්වතු මහා විහාරය මූලස්ථානය කරගනිමින් සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රජුගේ රාජකීය මල්වත්තේදී ඇරඹිණි.ශ්‍රී ලංකාවේ ප්‍රභල පාර්ශවයක් වන මල්වතු පාර්ශවයේ මහානායක ධූරන්ධරව වැඩ සිටින්නේ අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමිපාණන් වහන්සේයි.අනුනායක හිමිවරුන් දෙනමකින් යුතු මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන්නේ අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක හිමිපාණන් වහන්සේ හා අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මල්වතු_විහාරය&oldid=436445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි