Jump to content

සියම් නිකායේ අස්ගිරි පාර්ශවය

විකිපීඩියා වෙතින්
(අස්ගිරි විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අස්ගිරි පාර්ශවය
ආගමික වර්ගයබෞද්ධ
අනුබද්ධථේරවාද
නිර්මාතෘඋපාලි හිමි
ප්‍රධානියාවරකාගොඩ ඥාණරතන හිමි
අනු ප්‍රධානීන්
වෙඬරුවේ උපාලි හිමි
නාරම්පනාවේ ආනන්ද හිමි
ප්‍රධානීන්ගේ ගෞරව නාමයමහානාහිමි
නිකායසියම්
මූලස්ථානයඅස්ගිරි මහා විහාරය

මහානාහිමිවරු

[සංස්කරණය]

[1]

නමකාල පරිච්ඡේදය
උරුලැවත්තේ ධම්මසිද්ධි මහනායක හිමි1765-1778
ඉදවලුගොඩ ධම්මපාල මහනායක හිමි1778-1807
පොතුහැර රතනපාල මහනායක හිමි1807-1814
මාවතගම සෝභිත මහනායක හිමි1814-1822
යටවත්තේ චන්ද්‍රඡෝති මහනායක හිමි1822-1822
යටන්වල සුනන්ද මහනායක හිමි1824-1835
කොටගම ගුණරතන මහනායක හිමි1835-1845
උඩුමුල්ලේ රතනජෝති මහනායක1849-1851
යටවත්තේ සුවර්ණජෝති මහනායක හිමි1853-1868
වත්තේගම සුමංගල මහනායක හිමි1869-1885
යටවත්තේ චන්දජෝති මහනායක හිමි1886-1892
කපුලියද්දේ පියදස්සී මහනායක හිමි1893-1914
අඹගස්වැවේ රතනජෝති මහනායක හිමි1914-1921
ගුන්නෑපාන සරණංකර මහනායක හිමි1921-1929
මුල්ලේගම ගුණරතන මහනායක හිමි1929-1947
යටවත්තේ ධම්මරතන මහනායක හිමි1947-1966
උඩුගම රතනපාල මහනායක හිමි1966-1970
ගොඩමුන්නේ ධම්මානන්ද මහනායක හිමි1970-1975
පලිපාන චන්ද්‍රානන්ද මහනායක හිමි1975-1999
උඩුගම බුද්ධරක්ඛිත මහනායක හිමි1999-2015
ගලගම අත්ථදස්සී මහනායක හිමි2015-2016
වරකාගොඩ ඥාණරතන මහානායක හිමි2016-වර්තමානය

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "වසර හත්සිය දහයක්‌ සපිරෙන අස්‌ගිරි මහා විහාරය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-08.

ආශ්‍රිත

[සංස්කරණය]