Jump to content

මුල් පිටුව/Test 2

විකිපීඩියා වෙතින්
ආයුබෝවන් !
ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 24,851 කි.
විශ්ලේෂණය · සංස්කරණය කිරීම · ප්‍රශ්න · උදව් · පටුන

සෙවීම · ප්‍රවර්ග · තෝරාගත් ලිපි · සුචිය

Can you see Sinhala fonts on this page?
If not click here to get Sinhala
ගොනුව:Local languages.jpg


තෝරාගත් ලිපිය

ගොනුව:Microsoft Security Essentials icon.png

මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් (MSE) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිවයිරස මෘදුකාංගයකි. නිදහස් මෘදුකාංගයක් වන මෙය විවිඬ වර්ගයේ කරදරකාරි මෘදුකාංග, පරිගණක වයිරස,චරපුරුශ මෘදුකාංග සහ ට්‍රොජන් අශ්වයාගෙන් පරිගණකය ආරක්‍ෂා කර දෙයි. මෙය මයික්‍රොසොෆ්ට් ෆොෆර්න්ට් ආරක්‍ෂක නිෂ්පාදනයන්ට වඩා මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් පාරිභෝගිකයන් ගේ භාවිතයට හොදින් ගෑලපෙයි.

මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් මෘදුකාංගය හට එළි දෑක්වු දින පටන් ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලෑබි තිබේ. 2011 වර්ශයේ සෑප්තෑම්බර් මාසයේ දි උතුරු ඇමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රතිවයිරස මෘදුකාංගය බවටත් ලෝකයේ දෙවැනියට ජනප්‍රියම ප්‍රතිවයිරස මෘදුකාංගය බවට පත්ව තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

පුවතකින් බිඳක්...

දිට්වා සුළි කුණාටුව
දිට්වා සුළි කුණාටුව

කියමන

දවසේ කියමන

අභාග්‍ය කාලය විසින් කවුරුන් ඔබගේ නියම මිතුරන් නොවේදැයි හෙළිදරවු කරනු ලබයි. -- ඇරිස්ටෝටල්


සතියේ වදන

කියමනක්

යුද්ධ, ගැටුම් යනු සත්‍ය ලෙසින්ම ව්‍යාපාර වෙති. “එක් මිනීමැරුමකින් දුර්ජනයෙක් නිමැවේ. එහෙත් ඝාතන මිලියනයකින් වීරයෙක් බිහිවෙයි”. සංඛ්‍යාව වැඩි වන පමණට පිවිතුරු බවද වැඩි වෙයි. -- චාලි චැප්ලින්


ඔබ දන්නවාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය
  • ...ඇපලෝ 13 මෙහෙයුම අතරතුර සේවා මොඩියුලයේ වූ පිපිරීමක් (සේයාරුව) හේතුවෙන් සඳ මත ගොඩබෑම නවතා දැමීමට සිදු වූ බවත්, ගගනගාමීන් තිදෙනා ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒම සඳහා එහි චන්ද්‍ර මොඩියුලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස භාවිතා කළ බව?
  • ...ලිනස් ටොවල්ඩ්ස්ට නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • අතීතයේ අද වැනි දිනක

    දෙසැම්බර් 6: ෆින්ලන්තයේ නිදහස් දිනය (1917);
    පුපුරණ ද්‍රව්‍ය රැගත් නෞකාව
    පුපුරණ ද්‍රව්‍ය රැගත් නෞකාව
    තවත් සිදුවීම්: දෙසැම්බර් 5දෙසැම්බර් 6දෙසැම්බර් 7

    තෝරාගත් සේයාරුව

    Australasian Darter

    සංසක්තිය යනු අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණීය වීම නිසාවෙන් සමාන අණු එකිනෙකට ඇලී පැවතීමේ ක්‍රියාව හෝ ගුණය වේ. ඩිස්කවරි ස්පේෂ් ෂටලය තුල බර රහිත ජල "බුබුළෙහි" මෙම ඡායාරූපය දක්වන අන්දමට ජලය ඉතාමත් ප්‍රබල ලෙසින් සංසක්ති බවක් පෙන්වයි . වර්තනය නිසාවෙන් බුබුළ තුල අභ්‍යාවකාශගාමියාගේ රූපය උඩු යටිකුරු වී පෙනෙන බව සටහන් කර ගන්න.

    ඡායාරූපය: මුහාමද් මහාඩි කරීම්



    0-9
    ප්‍රවර්ග zස අ'

    වෙනත් ක්‍රියාකාරී තැන්

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියාවේ සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂා

    මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත.

















































    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව/Test_2&oldid=433488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි