ද්වාරය:චරිතාපදාන
විකිපීඩියා ද්වාර
සංස්කෘතිය ·
භූගෝල විද්‍යාව ·
සෞඛ්‍යය ·
ඉතිහාසය ·
ගණිතය ·
ස්වාභාවික විද්‍යාව ·
දර්ශනවාදය ·
ආගම් ·
සමාජය ·
තාක්ෂණය
චරිතාපදාන ද්වාරය
චරිතාපදානයක් යනු
චරිතාපදානයක් යනු, යමෙකුගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් හෝ විස්තරයක් හෝ වෙයි. ප්‍රධාන තතු (අධ්‍යාපනය, කර්මාන්ත, සබැඳියාවන් සහ, මරණය) ලැයිස්තුවකට වඩා වැඩිමනත් තොරතුරු සපයන චරිතාපදානයක් විසින්, මෙම සිද්ධීන් තුල පරික්ෂ්‍යමානයාගේ පළපුරුද්ද විදහා දක්වයි. පැතිකඩක් හෝ ජීව දත්ත තොරතුරු (සංක්ෂේපය) මෙන් නොව, චරිතාපදානයක් විසින් පරික්ෂ්‍යමානයාගේ ජීවිත කතාව ගෙනහැර පාන්නේ, පළපුරුද්දේ සූක්ෂ්ම විස්තර අඩංගුව, ඔහුගේ හෝ ඇයගේ දිවියේ විවිධ පාර්ශව ඉස්මතු කරමින් වන අතර, පරික්ෂ්‍යමානයාගේ පෞරුෂත්වය පිළිබඳ විශ්ලේෂණයක්ද මෙහි අඩංගු විය හැක.
චරිතාපදාන කෘති සාමාන්‍යයෙන් අප්‍රබන්ධ වන මුත්, පුද්ගලයෙකුගේ දිවිය අලේඛනය කිරීමට ප්‍රබන්ධ වුව භාවිතා කල හැක. ගැඹුරින් කෙරෙන චරිතාපදාන ආවරණ ආකෘතියක් හැඳින්වෙන්නේ ලෙගසි ලිවීම ලෙසිනි. විභින්න මාධ්‍යයෙහි—සාහිත්‍යයෙහි සිට චිත්‍රපට දක්වා— චරිතාපදාන කෘති විසින්, චරිතාපදාන නමින් හැඳින්වෙන ප්‍රභේදය තැනෙයි.
අවසරලත් චරිතාපදානයක් ලියනු ලබන්නේ, පරික්ෂ්‍යමානයාගේ හෝ පරික්ෂ්‍යමානයාගේ උරුමකරුවෙකුගේ හෝ අවසරය, සහයෝගය සහ, විටෙක සහභාගිත්වය සහිතවය.
ස්වයං චරිතාපදානයක් යනු, එම පරික්ෂ්‍යමානයා විසින් හෝ විටෙක සහකාරයෙක් සමග හෝ ලියනු ලබන, පරික්ෂ්‍යමානයෙකුගේ ජීවිතය පිළිබඳ විස්තරයකි.
| චරිතාපදාන පිළිබඳ තවදුරටත් … |
ලාංකික චරිතාපදාන
| -කළාකරුවෝ- | -විද්‍යාඥයෝ- | -දේශපාලකයෝ- | -වෙනත්-
Featured
Selected portrait
Did you know...
- හොඳම චරිත කතා ජාතක පොතෙහි ඇති බව බටහිර අධ්‍යාපනය ලැබූ ඔබ දැන සිටියේ නැහැ නේද?
- ඉහළම බොදු පරමාදර්ශ කතා ථේර ගාථා පොතෙහි ඇති බව බටහිර අධ්‍යාපනය ලැබූ ඔබ දැන සිටියේ නැහැ නේද?
Quote of the week
ප්‍රවර්ග

චරිතාපදානය • ජනයා
සංගමනය අනුව • චර්යාව අනුව • වාර්ගිකත්වය අනුව • ස්ත්‍රී-පුරුෂ බව අනුව • භාෂාව අනුව • ජාතිකත්වය අනුව
වෘත්තිය අනුව:
- ශාස්ත්‍රඥයෝ • විද්‍යාඥයෝ • ප්‍රවර්ගය:දාර්ශනිකයෝ •
- නළුවෝ • කලාකරුවෝ • නළු නිමැයුවෝ • විකටයෝ • නර්තකයෝ • අධ්‍යක්ෂකයෝ • සංගීතඥයෝ • ඡායාරූප ශිල්පියෝ • නාටක රචකයෝ • රචකයෝ
- අජටාකාශගාමියෝ • ගගනයාත්රිකයෝ • ගවේෂකයෝ • කඳු නගින්නෝ
- ව්‍යාපාරිකයෝ • පරිගණක සැලසුම් නිර්මාණකරුවෝ • නවෝත්පාදකයෝ
- රාජ්‍ය නායකයෝ • මානවවාදියෝ • මාධ්‍යවේදීහු • නීතිඥයෝ • දේශපාලනඥයෝ • රණශූරයෝ
- ක්‍රීඩකයෝ • සංගම් පාපන්දු ක්‍රීඩකයෝ • බේස්බෝල් ක්‍රීඩකයෝ • පැසිපන්දු ක්‍රීඩකයෝ • ඔලිම්පියානුවෝ
ස්ථානය අනුව • දේශපාලන දිශානතිය අනුව • ආගම අනුව
තත්ත්වය අනුව:
|
|
| මෙම ප්‍රවර්ගයෙහි ඇති පිටු අවශ්‍ය පරිදී උපප්රවර්ගයන්ට ගෙන යා යුතු වෙයි. අතිමහත් විශාල වීම වැලැක්වීමට මෙම ප්‍රවර්ගය නිතර නඩත්තු කිරීම අවශ්‍ය විය හැක. මෙහි කිසියම් ලිපි අඩංගු වෙයි නම් එසේ විය යුත්තේ අවම ප්‍රමාණයක් වන අතර ප්‍රධාන වශයෙන් තවත් උපප්‍රවර්ග අඩංගු විය යුතු වෙයි. |
| bug ඉහත සැකිල්ල ප්‍රවර්ගය නාවඅවකාශය(න්) තුල අන්තහ්කරණය පමණක් සිදු කල යුතුයි . |
Things you can do
Nipuni Subasinghe
Ward Sister / Nursing Sister | Registered Nurse | Professional Counselor | Poet | Trainer in Mental Health & Patient Care
About / Summary
She is a dedicated healthcare professional with extensive experience as a Ward Sister / Nursing Sister at Kurunegala Teaching Hospital. Her expertise spans comprehensive patient care, ward management, mental health counseling, and specialized training such as diabetes foot care.
Alongside her clinical excellence, She is a passionate poet,announcing and literary contributor, recognized with awards including the Kavya Abhimaanee කාව්‍යාභිමානී Honorary Award and national youth accolades. She actively mentor and train nursing staff in counseling, psychiatry, and ward supervision. Her unique combination of healthcare professionalism and literary creativity allows me to provide compassionate care while inspiring colleagues and the wider community.
Experience Student Nurse 2003 B batch - College of Nursing - Kurunegala [From 2004 May 24] Registered Nurse Since 2007.08.01 Ward Sister / Nursing Sister Kurunegala Teaching Hospital, Sri Lanka [From 2021.09.05]
Manage ward operations, patient care, and nursing staff supervision
Implement patient-centered care protocols and specialized nursing interventions
Train and mentor nursing staff in mental health, counseling, and diabetes foot care management
Coordinate with multidisciplinary teams to ensure optimal patient outcomes
Promote professional development through structured training programs and workshops
Education & Professional Qualifications
BSc (Hons) Nursing
Diploma in General Nursing
Diploma in Ward Management & Supervision
Diploma in Psychological Counseling
Diploma in Software Engineering
Trainer of Training in Psychiatry
Trainer of Training in Counseling
Horticulture Therapy Training
Violence Management Training
Diabetes Foot Care Training
Various Continuing Professional Development (CPD) programs in Nursing & Patient Care
Awards & Recognitions
Kavya Abhimaanee Honorary Award – Poetry recognition
Youth Awards – District 1st Place, All-Island 2nd Place
Recognized for excellence in nursing, leadership, and literary contributions
Skills
Ward Management & Supervision
Clinical Nursing & Patient Care
Mental Health & Psychological Counseling
Diabetes Foot Care
Violence Management & Conflict Resolution
Horticulture Therapy
Poetry & Literary Writing
Staff Training & Mentorship
Languages
Sinhala – Native
English – Professional